පිරිමින්ගේ ආයුදේ හා මායාකාරි

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    පිරිමින්ගේ ආයුදේ හා මායාකාරි

    ඔන්න එකමත් රටක හිටියලු එල කොල්ලෙක්.කොල්ලගෙ ඉතින් පොඩි ප්‍රශ්නයක් තිබුනලු.මොකක්ද දන්නවද..මිනිහගේ මෙව්වා එක අගල් 25ක් දිගයිලු.(ඔව් ඔව් ඒක තමයි.පිරිමින්ගේ සිරාම ආයුදේ)මිනිහට මේක ලොකු අව්ලක්ලු.මේක ටිකක් කොට කර ගන්න මිනිහ කරන්න පුලුවන් ඔක්කොම කරාලු..කිසි පලක් නෑලු

    දවසක් මිනිහගෙ තාත්තා හීනෙන් අවිත් මෙහෙම කිව්වලු

    "පුතගේ ප්‍රශ්නෙට විසදුමක් තියනව.පුතා දවස් හතක් රෑවල් හතක් කෑලේ ඈවිදන් යනකොට පුතාට |සෙට්| වෙයි ලොකේ කෑත.....ම මායා කාරියක්.එයාගෙන් අහන්න පුතාව කසාද බදින්න කෑමතිද කියල."

    එතකොටම අපේ කොල්ලව මදුරුවෙක් කලා අහරුනාලු..හීනෙ ඉතුරු ටික දෑක්කෙ නෑතත් මිනිහා තාත්තා කියපු විදියට ගියාම මෙන්න ඉන්නවලු චොර එකෙත් උපරිම මායාකරියක්.
    මිනිහ ඉතින් බෑරි බෑරී ගාතේ ඈහුවලු මාව කසාද බදින්න කො කියලා

    කෑත උනත් ඉතින් ගෑනියෙක් නේ.දන්නවනේ ඉතින්.මේ ගෑනී ගත් කටටම කිව්වලු බෑ කියල.

    එක පාරටම මිනිහට තේරුනාලු ඈතුලෙන් පොඩි වෙනසක්..පෑත්තකට ගිහින් මිනිහ බෑලුවලු.අම්ම ගහයි මෙන්න බොලේ අගල් 5ක් කොට වෙලා.දෑන් දිග අහල් 20යි

    මිනිහ ඉතින් අයෙත් මාර ආතල් එකේ ඈහුවලු.මායාකාරි ආයෙත් බෑ කිව්වාලු...දන්නවනෙ මොකද වෙන්නේ කියල.තව අහල් 5ක් කොට උනාලු.දෑන් අගල් 15යි.

    මිනිහට දෑන් පට්ට සතුටුයිලු.ආයෙත් ගිහින් මිනිහ ඈහුවලු මායාකාරීගෙන්

    මේ ගෑනි බෑලුවලු මොන වදයක්ද මේ කියල..මේ මිනිහට දෑන් කීපාරක් කිව්වද..
    ඒ නිසා මල පෑනපු පාර පෑනපු ගමන්
    බෑ...බෑ...බෑ කියලා කිව්වලු