පිරිමින්ගේ වද භාවය ඇතිකරන කරුණු

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
ඇල්කහෝල් තරබාරුකම ඒ දෙක විතරයි නැත්තේ අනිත් ඔක්කොම කරනවා මචං වඳබව කියන්නේ නගින්නෙත් නෑ කියන එකද?:(

ජුන්ඩා අප්‍රානික වෙනවා කියන්නේ වෙන එකක් මචං වද බාවය කියන්නේ ශූක්‍රානු සරු බව නැති එක එවල තියෙන්න ඔන මොනවද මන්දා අඩු වෙන එක වද බාවයට අමතරව මචං අංග විකල දරුවන් අස්වභාවික ජාන විකෘති දරුවන් බිහිවෙන්නත් පුලුවන් ගොඩක් ඉගෙන ගත්ත ප්‍රොෆෙසර්ලට මොන්ගල බබාලා ඉපදෙනෙන එයාලගේ ජාන විකෘතිවෙලා පාඩම් කරලම ඒ පිලිබද හිත ගොඩක් යොදවලා. REP +++++++++++
 
Last edited:

aki malli

Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    reputation_neg.gif
    පිරිමින්ගේ වද භාවය... ubata pissudha .....sadun buwa​

    මම මොනවත් කියන්නේ නෑ නෑ මයි හිත රිදෙන කතා බෝමයි ........:lol:
     
    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    ජුන්ඩා අප්‍රානික වෙනවා කියන්නේ වෙන එකක් මචං වද බාවය කියන්නේ ශූක්‍රානු සරු බව නැති එක එවල තියෙන්න ඔන මොනවද මන්දා අඩු වෙන එක වද බාවයට අමතරව මචං අංග විකල දරුවන් අස්වභාවික ජාන විකෘති දරුවන් බිහිවෙන්නත් පුලුවන් ගොඩක් ඉගෙන ගත්ත ප්‍රොෆෙසර්ලට මොන්ගල බබාලා ඉපදෙනෙන එයාලගේ ජාන විකෘතිවෙලා පාඩම් කරලම ඒ පිලිබද හිත ගොඩක් යොදවලා. REP +++++++++++

    :nerd::nerd::nerd::nerd: