හුටා ... ඉස්සර අපේ පොන්ඩ් එකෙත් හිටියා මම පාකු මාළු ගෙනල්ල දාල ... මුන් ඕනෙ තරම් ඉන්නව බන් විකුණන්න ... අඟල් 6 ක් විතර දිග එකෙක් ට නම් .. ඔච්චර දෙයක් කරන්න බෑ ... කඩල ඇටයක් වගේ දුන්නොත් නම් ඔන්න හප හප ඉන්නව පැයක් විතර ... හැබැයි ඉතින් ඇඟිල්ලක් දැම්මත් හපනවා ෂුවර් එකටම ... ලොල් ...
මු පොඩි මාලූවෙක් නෙමේ බං කිලෝ 25 ක් විතර බර එකෙක්


