Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිරිමියෙක් හා ගැහැණියක් අතර ඇති මිත්‍රත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිරිමියෙක් හා ගැහැණියක් අතර ඇති මිත්‍රත්

පිරිමියෙක් හා ගැහැණියක් අතර ඇති මිත්‍රත්වයක්, බැඳීමක්, ලංවීමක් හෝ අඩුම තරමේ එකිනෙකාට ආසන්නයේ වාඩිවී සිටීමක් පවා මහා කතන්දරයක් වෙන රටක සිට , මම මේ රූප රාමු රසවිඳිමින් සිටිමි.

මේ ප්‍රංශ ජනාධිපතිය..ඒ ක්‍රොඒෂියානු ජනාධිපතිනියය. අනෙක් රූපයේ ඒ ක්‍රොඒෂියානු කණ්ඩායම් නායකයාය.

මේ නිදහස, මේ ආදරණීය බව, ඒ හැඟීම් ප්රකාශනයන්ගේ විවෘතබව ගැන මම ප්‍රේමණිය වෙමි.

මේ රටේ බහුතරයක්, මේ රූප රාමු ගැන සංවේදීව ආදරණීයව බලනවාට සැක නැත! එය එසේම විය යුතුය.

එහෙත්, මේ සිටින්නේ ක්‍රොඒෂියානු ජනාධිපතිනොවී අපේ රටේ නායිකාවක් නම්, ඔබ මේ රූප දිහා මේ බැලූ කෝණයෙන්ම බලනවාද සැක සහිතය.

අඩුම තරමේ රටේ නායිකාවක් නොවේ, මේ ඔබ දන්නා හඳුනනන ගැහැණු ළමයෙක් නම් ඔබ මේ රූප ගැන ඒතරම් විවෘතව හිතනවාද යන්න හෘද සාක්ශියෙන් අසාබලන්න.

එය එසේ නොවේ.!

ඔබත් මමත් ජීවත් වෙන්නේ ගැහැණියක්, පිරිමියෙකු වැළඳගැනීම සාපරාධී අපරාධයක් වෙන, නමුත් ස්ත්‍රී දූෂණයක් ඉතා සාමාන්‍ය කාරණයක් වන රටකය.

ඉතින්, මට මේ මිනිස්සුගේ ප්‍රේමණීය බව මැජික් ය!

ආදරය යනු , ගැහැණියක හා පිරිමියෙකු අතර සිදුවන සංවාසයටම හේතුමූලය යැයි හිතාගත් ලෝකයක සිට මට මේ හැඟීම් ප්රකාශණය ඔබට තේරෙණ භාශාවෙන්ම කිව්වොත් ගොඩයන්ට මැජික් බඳුය.

මනුශ්‍යත්වයට ප්‍රේමයෙන් පිළිතුරු දෙනතෙක් මේ ලෝකය ඉතා සුන්දර බව අප කවදා තේරුම් ගනීවිද?

උපුටා ගැනිම

[QUOTE="nishi_gurl, post: 23420300, member: 567666"] [b]පිරිමියෙක් හා ගැහැණියක් අතර ඇති මිත්‍රත්[/b] [B][FONT="Arial Black"][SIZE="5"][COLOR="DarkGreen"]පිරිමියෙක් හා ගැහැණියක් අතර ඇති මිත්‍රත්වයක්, බැඳීමක්, ලංවීමක් හෝ අඩුම තරමේ එකිනෙකාට ආසන්නයේ වාඩිවී සිටීමක් පවා මහා කතන්දරයක් වෙන රටක සිට , මම මේ රූප රාමු රසවිඳිමින් සිටිමි. මේ ප්‍රංශ ජනාධිපතිය..ඒ ක්‍රොඒෂියානු ජනාධිපතිනියය. අනෙක් රූපයේ ඒ ක්‍රොඒෂියානු කණ්ඩායම් නායකයාය. මේ නිදහස, මේ ආදරණීය බව, ඒ හැඟීම් ප්රකාශනයන්ගේ විවෘතබව ගැන මම ප්‍රේමණිය වෙමි. මේ රටේ බහුතරයක්, මේ රූප රාමු ගැන සංවේදීව ආදරණීයව බලනවාට සැක නැත! එය එසේම විය යුතුය. එහෙත්, මේ සිටින්නේ ක්‍රොඒෂියානු ජනාධිපතිනොවී අපේ රටේ නායිකාවක් නම්, ඔබ මේ රූප දිහා මේ බැලූ කෝණයෙන්ම බලනවාද සැක සහිතය. අඩුම තරමේ රටේ නායිකාවක් නොවේ, මේ ඔබ දන්නා හඳුනනන ගැහැණු ළමයෙක් නම් ඔබ මේ රූප ගැන ඒතරම් විවෘතව හිතනවාද යන්න හෘද සාක්ශියෙන් අසාබලන්න. එය එසේ නොවේ.! ඔබත් මමත් ජීවත් වෙන්නේ ගැහැණියක්, පිරිමියෙකු වැළඳගැනීම සාපරාධී අපරාධයක් වෙන, නමුත් ස්ත්‍රී දූෂණයක් ඉතා සාමාන්‍ය කාරණයක් වන රටකය. ඉතින්, මට මේ මිනිස්සුගේ ප්‍රේමණීය බව මැජික් ය! ආදරය යනු , ගැහැණියක හා පිරිමියෙකු අතර සිදුවන සංවාසයටම හේතුමූලය යැයි හිතාගත් ලෝකයක සිට මට මේ හැඟීම් ප්රකාශණය ඔබට තේරෙණ භාශාවෙන්ම කිව්වොත් ගොඩයන්ට මැජික් බඳුය. මනුශ්‍යත්වයට ප්‍රේමයෙන් පිළිතුරු දෙනතෙක් මේ ලෝකය ඉතා සුන්දර බව අප කවදා තේරුම් ගනීවිද? උපුටා ගැනිම[/COLOR][/SIZE][/FONT][/B] [CENTER][IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=72796&stc=1&d=1531801033[/IMG] [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=72797&stc=1&d=1531801071[/IMG] [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=72798&stc=1&d=1531801108[/IMG] [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=72799&stc=1&d=1531801270[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom