පිරිමියෙක් හා ගැහැණියක් අතර ඇති මිත්‍රත්
පිරිමියෙක් හා ගැහැණියක් අතර ඇති මිත්‍රත්වයක්, බැඳීමක්, ලංවීමක් හෝ අඩුම තරමේ එකිනෙකාට ආසන්නයේ වාඩිවී සිටීමක් පවා මහා කතන්දරයක් වෙන රටක සිට , මම මේ රූප රාමු රසවිඳිමින් සිටිමි.
මේ ප්‍රංශ ජනාධිපතිය..ඒ ක්‍රොඒෂියානු ජනාධිපතිනියය. අනෙක් රූපයේ ඒ ක්‍රොඒෂියානු කණ්ඩායම් නායකයාය.
මේ නිදහස, මේ ආදරණීය බව, ඒ හැඟීම් ප්රකාශනයන්ගේ විවෘතබව ගැන මම ප්‍රේමණිය වෙමි.
මේ රටේ බහුතරයක්, මේ රූප රාමු ගැන සංවේදීව ආදරණීයව බලනවාට සැක නැත! එය එසේම විය යුතුය.
එහෙත්, මේ සිටින්නේ ක්‍රොඒෂියානු ජනාධිපතිනොවී අපේ රටේ නායිකාවක් නම්, ඔබ මේ රූප දිහා මේ බැලූ කෝණයෙන්ම බලනවාද සැක සහිතය.
අඩුම තරමේ රටේ නායිකාවක් නොවේ, මේ ඔබ දන්නා හඳුනනන ගැහැණු ළමයෙක් නම් ඔබ මේ රූප ගැන ඒතරම් විවෘතව හිතනවාද යන්න හෘද සාක්ශියෙන් අසාබලන්න.
එය එසේ නොවේ.!
ඔබත් මමත් ජීවත් වෙන්නේ ගැහැණියක්, පිරිමියෙකු වැළඳගැනීම සාපරාධී අපරාධයක් වෙන, නමුත් ස්ත්‍රී දූෂණයක් ඉතා සාමාන්‍ය කාරණයක් වන රටකය.
ඉතින්, මට මේ මිනිස්සුගේ ප්‍රේමණීය බව මැජික් ය!
ආදරය යනු , ගැහැණියක හා පිරිමියෙකු අතර සිදුවන සංවාසයටම හේතුමූලය යැයි හිතාගත් ලෝකයක සිට මට මේ හැඟීම් ප්රකාශණය ඔබට තේරෙණ භාශාවෙන්ම කිව්වොත් ගොඩයන්ට මැජික් බඳුය.
මනුශ්‍යත්වයට ප්‍රේමයෙන් පිළිතුරු දෙනතෙක් මේ ලෝකය ඉතා සුන්දර බව අප කවදා තේරුම් ගනීවිද?
උපුටා ගැනිම