පිරිමියෙක්

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    මම මගෙ ජිවිත කාලෙටම කවදාවත් drinking or smoking කරල නෑහෑ

    යලුවො කියන විදියට පිරිමියෙක් මෙ දෙවල් try කරලා බලන්න ඔනෙමද?

    Just need a little advice
    thuk witharak karuma life1k
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,953
    5,624
    113
    මම මගෙ ජිවිත කාලෙටම කවදාවත් drinking or smoking කරල නෑහෑ

    යලුවො කියන විදියට පිරිමියෙක් මෙ දෙවල් try කරලා බලන්න ඔනෙමද?

    Just need a little advice

    මොංගල් ද බං. මමත් බොන්නෙ නෑ. ස්මෝක් කරන්නෙ නෑ. උඹට මොකෙක් හරි එකෙක් එහෙම කියනවා කියන්නේ ඒ කියන එකා තමන්ව පාලනය කරගන්න බැරි එකෙක්. මමත් බොන තැන් වල ඕන තරං ඉන්නවා. සමහර එවුන් පොවන්නත් ඇවිල්ලා තියනවා. ඒක හැන්ඩ්ල් කරගන්න පුලුවන් වෙන්න ඕන තමන්ට. මමනං ජීවිතේට මොකෙක් හරි බල කරපු නිසා බීල නෑ. මං වයින්
    සහ මොහිතෝ බීල තියනවා. කොයි වගේද රස කියලා බලන්න. එච්චරයි...
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උබට ඕනි නම් බීපන්.නැත්නම් නිකන් ඉඳපන්.බිවුවයි කියලා පිරිමියෙක් වෙන්නෙ නෑ.
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ඒක තමන්ට හිතෙන විදියට මචෝ..
    උඹට කැමතිනම් කරලා බලපං..
    නැතිනම් කොනර හිටපං..

    ඒක ගැන විග්‍රහ කරන්න කාටවත් බෑ..
    ඒක උඹේ පෞද්ගලික තීරණය..

    මම ඔය දෙකම කළා..

    අද වෙනකොට Smoke කරන එක නවත්තලා තියෙන්නෙ මම..
    එදා ජොලියටත් එක්ක පළවෙනිම Cigarette එක පත්ති කරපු එක ගැන දුක් වෙනවා මම..

    Cigarette එක කියන්නේ කිසිම තේරුමක් නැති දෙයක් බං..
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    බොන නොබොන එක නෙමේ බන් පිරිමිකම කියන්නේ
    තමන්ට කැමති නං බීපන් නැත්තන් නිකන් හිටපන් කව්රුවත් කිව්වට කරන නැතුව .. එක තමා පිරිමිකම
    :rofl:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,141
    24,745
    113
    tracing Geo-location.. ... ...
    bona eka hari nobona eka hari.. thamange theeranayak aran kelin inna puluwan nam eka thamai pirimi kama.. kollek unama anith un kiyana wdiyata newei, thamanta hari kiyala hithena widiyata hitapan.. beewath pirimiyek wenne na, nobeewath pirimiyek wenne na e tika nathuwa..

    mamath ada wenakan beelath na smoke karalath na. mage yaluwo okkoma wage bonawa. eth un nam oya wage ponna katha kiyanne na.. thamange kamaththata wada karapan..:yes::yes:
     

    Criss Angel

    Member
    Dec 21, 2014
    76
    25
    0
    මම මගෙ ජිවිත කාලෙටම කවදාවත් drinking or smoking කරල නෑහෑ

    යලුවො කියන විදියට පිරිමියෙක් මෙ දෙවල් try කරලා බලන්න ඔනෙමද?

    Just need a little advice

    මාත් උබ වගේ තමයි හිටියේ මම නම් කවදාවත් drinking or smoking කරන්නෙම නෑ කියලා හිටියේ එත් මාත් එක්ක වැඩකරන උන් මේ වගේම කියනවා මාත් ඉතින් මුලදී Beer එකක් බිව්වා යන්න යන්න අරක්කුත් බිව්වා ඒ අතරම cigarette බොන්නත් පුරුදු උනා මන් දවසට cigarette 3ක් බිව්වා මේක පටන් අරන් වැඩි කල් නැහැ මාස 8ක් වගේ මේ ඔක්කම මන් නිකන් ජොලියට කලේ මන් හිතුවේ මන් මේකට addicted වෙන එකක් නැහැ කියල මට drinks ගන්න එකේනම් කොහොමත් interest එකක් නැහැ ඒ නිසා යාලුවෝ දැන් මොනා කීවත් මන් බොන්නේ නෑ cigarette බොන එකත් give up කරන්න උත්සහ කරනවා එත් මට දැන් cigarette බොන එක තමා සම්පුර්ණයෙන්ම නවත්වගන්න බැරි මන් කොහමහරි ටිකෙන් ටික අඩු කරගෙන යනවා දැන් සතියටම 1ක් 2ක් වගේ තමා බොන්නේ එකත් මන් කොහොමහරි නවත්වනවා...

    මගේ අත්දැකීමෙන් කියන්න තියෙන්නේ කවුරු මොනා කීවත් මෙ දෙවල් try කරලා බලන්න
    එපා...:no:

    Quitting is not easy...:no:
    not starting at all is! :yes:

     
    Last edited: