HR එකේ පිරිමියෙක් ? 
HR එකේ ගෑනියෙක් ?
දෙස් විදෙස් රැකියා ඕනි එකක් ඔට්ටුයි..HR නැති තැන්වල ජොබ් එක දුන්න එකාගේ ස්ත්‍රි පුරුෂ භාවය vote කරන්න ..ගොඩක් ජොබ් කරලා තියනවනම් වැඩියෙන්ම ජොබ් එක ලැබුනේ ගෑනියෙක් නිසාද ? නැතිනම් පිරිමියෙක් නිසාද ?කියලා vote කරන්න ..පොඩි සමාජ විද්යාත්මක පරීක්ෂණයක් කරන්න හිතුවා... හැමෝම සහය දෙන්න