පිරිමි+ථෛයිරොක්සීන්

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,494
    208
    63
    පිරිමි+ථෛයිරොක්සීන්

    යාලුවනේ.....පිරිමි යටත් ථෛයිරොක්සීන් ඌණතාවය එන්න පුලුවන්ද?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    එන්න පුලුවන් නේද
    තයිරොක්සීන් කියන්නෙ ග්‍රෝත් හෝමොන් එක නේ
    සාමාන්‍යෙන් බබෙක් එහෙම ඉපදුන ගමන් ටෙස්ට් කරලා බලනවා ඕක හරියට තියනවද කියලා එහෙම නැත්නම් පිටින් දෙන්න වෙනවා පොඩි කාලෙ ඉදන්ම
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    එන්න පුලුවන් නේද
    තයිරොක්සීන් කියන්නෙ ග්‍රෝත් හෝමොන් එක නේ
    සාමාන්‍යෙන් බබෙක් එහෙම ඉපදුන ගමන් ටෙස්ට් කරලා බලනවා ඕක හරියට තියනවද කියලා එහෙම නැත්නම් පිටින් දෙන්න වෙනවා පොඩි කාලෙ ඉදන්ම

    :baffled::baffled::eek: