පිරිමි පපුව විශාල වීම ( gynecomastia )

TonyStark

Banned
Jul 23, 2014
49
7
0
පිරිමි පපුව විශාල වීම ( gynecomastia )

මචන්ලා කවුරු හරි ඉන්නවද gynecomastia ( පිරිමි පපුව විශාල වීමෙන් ඇතිවන රෝගයක්) හැදුන ? එහෙම කෙනෙක්ට කරන operation එක කරපු කෙනෙක් ඉන්නවද ? පුළුවන් නම් ඒ ගැන විස්තරයක් දෙන්න . ලොකු පිනක් ......
දන්නේ නැත්නම් bump එකක්වත් දාල යන්න ....