පිරිමි පොන්#යි

පිරිමි දැන් පොන්නයිද?

  • සත්‍යයක් මයී

  • අසත්‍යයක් මයී

  • පොන්නයියාටාත් වඩා අන්තයි

Results are only viewable after voting.

Amez

Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    පිරිමි දැන් පොන්නයි කියලා උබලට හිතෙන්නේ නැත්ද. ලංකාවේ විතරක් නෙවේ මුළු ලෝකෙම. හිට ගන්නවත් පණ නැහැ බං මුන්ට. ඒකට ගෑණු දූවලා පැනලා වැඩ. ගෑණු දැන් ලෝකේ ලිඩ් කරනවා වගේ නේද.

    ඉස්සර කියලත් ඉතින් පිරිමින්ගේ හොඳක් තිබ්බේ නැහැනේ. මේ ලෝකේ ගොඩක්ම ප්‍රශ්න හැදුවේ පිරිමිනේ. පිරිමි නම් මේ ලෝකෙට සාපයක්.
    #killallpirimi
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    ඒක හරියනවා බං පවුල් බර ඔළුවට ගත්තම. ගොඩක් ඔය ගෑනු වගේ වෙලා තියන්නේ කිසි වගකීමක් නැති හුත්තල
     
    • Like
    Reactions: Cypress and Amez

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,277
    10,545
    113
    උබේ තාත්තා පො**** උනානම් කිසි ප්‍රශ්නයක් නෑ අද:(
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,090
    14,158
    113
    දැන් සමාජය වෙනස් බන්.ඔය කියන කතාව ඇත්ත.ඉස්සර ඉදන්ම තිබ්බේ muscularity මත පිරිමි ලීඩ් කරන සමාජ,පවුල්.
    දැන් muscularity එක එච්චරම වැදගත් දෙයක් නෙමේ සමාජය ඉස්සරහට යන්න.ඕක දිග ටොපික් එකක්.පිරිමි පොන්න වෙලා කියනවට වඩා අපේ ජෙන්ඩර් එක ඉස්සරහට එච්චර වැදගත් දෙයක් නෙමෙයි.කව්රු විදිහට ඉපදුනත් තමන් කැමති තැනට යන්න ඒකා බාදාවක් නෙමේ.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    පිරිමි දැන් පොන්නයි කියලා උබලට හිතෙන්නේ නැත්ද. ලංකාවේ විතරක් නෙවේ මුළු ලෝකෙම. හිට ගන්නවත් පණ නැහැ බං මුන්ට. ඒකට ගෑණු දූවලා පැනලා වැඩ. ගෑණු දැන් ලෝකේ ලිඩ් කරනවා වගේ නේද.

    ඉස්සර කියලත් ඉතින් පිරිමින්ගේ හොඳක් තිබ්බේ නැහැනේ. මේ ලෝකේ ගොඩක්ම ප්‍රශ්න හැදුවේ පිරිමිනේ. පිරිමි නම් මේ ලෝකෙට සාපයක්.
    #killallpirimi
    ඕවා feminism එක්ක වුණ දෙයක් බන්.. ටික ටික කොල්ලන්ට අවධානය නැතිවුණා..
    දැන් සමාජය වෙනස් බන්.ඔය කියන කතාව ඇත්ත.ඉස්සර ඉදන්ම තිබ්බේ muscularity මත පිරිමි ලීඩ් කරන සමාජ,පවුල්.
    දැන් muscularity එක එච්චරම වැදගත් දෙයක් නෙමේ සමාජය ඉස්සරහට යන්න.ඕක දිග ටොපික් එකක්.පිරිමි පොන්න වෙලා කියනවට වඩා අපේ ජෙන්ඩර් එක ඉස්සරහට එච්චර වැදගත් දෙයක් නෙමෙයි.කව්රු විදිහට ඉපදුනත් තමන් කැමති තැනට යන්න ඒකා බාදාවක් නෙමේ.
    This is right
     
    • Haha
    Reactions: niRaa.Jr

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,827
    1
    15,141
    113
    දැන් සමාජය වෙනස් බන්.ඔය කියන කතාව ඇත්ත.ඉස්සර ඉදන්ම තිබ්බේ muscularity මත පිරිමි ලීඩ් කරන සමාජ,පවුල්.
    දැන් muscularity එක එච්චරම වැදගත් දෙයක් නෙමේ සමාජය ඉස්සරහට යන්න.ඕක දිග ටොපික් එකක්.පිරිමි පොන්න වෙලා කියනවට වඩා අපේ ජෙන්ඩර් එක ඉස්සරහට එච්චර වැදගත් දෙයක් නෙමෙයි.කව්රු විදිහට ඉපදුනත් තමන් කැමති තැනට යන්න ඒකා බාදාවක් නෙමේ.
    හැමදේම වාණිජ ලෝකෙට හරියන විදියට ටික ටික Manipulate කරල ඇත්තට වෙලා Social Manipulation එකක් වෙලා තියෙන්නෙ ඒකයි. බිස්නස් වලට ලාබයි Muscularity අඩු වෙලා Metrosexual වැඩි වෙන තරමට. Ideology එකක් Inject කරල පස්සෙ ඒකට හරියන විදියට බිස්නස් එක කරනව. Race එක Sexuality එක මාකට් කරනව. ගෑනු ගති වැඩි වෙන තරමට වියදම් කරනව වැඩියි. Brainwash කරන්න ලේසියි. පිරිමිය අභිබව ගැහැණිය ඉස්සරහට එන එක Business වලට ලාබයි.
     
    • Like
    Reactions: siri_ayya

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ඉස්සර ශරීර ශක්තියට තැන දුන්නාට දැන් එහෙම එකක් නෑ. ශක්තිය කිව්වොත් පිරිමි.දැන් ඉතින් ගොඩක් දේවල් වලට ශක්තිය ඕනේ නෑනේ. ශක්තිය අවශ්‍යනම් ඉතින් කම්කරු ලේබලෙන් මිලට ගත්තකි. දැන් ගානු පිරිමි කියලා බේදයක් නැහැ.කෙසේ වෙතත් ඉතින් ගානුන්ට නැවෙන එකේ සිමාවකුත් නෑනේ පොත්ත සුදු උනොත්....ඔහොම උනාම ඔහොම පේනවා
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පිරිමි දැන් පොන්නයි කියලා උබලට හිතෙන්නේ නැත්ද. ලංකාවේ විතරක් නෙවේ මුළු ලෝකෙම. හිට ගන්නවත් පණ නැහැ බං මුන්ට. ඒකට ගෑණු දූවලා පැනලා වැඩ. ගෑණු දැන් ලෝකේ ලිඩ් කරනවා වගේ නේද.

    ඉස්සර කියලත් ඉතින් පිරිමින්ගේ හොඳක් තිබ්බේ නැහැනේ. මේ ලෝකේ ගොඩක්ම ප්‍රශ්න හැදුවේ පිරිමිනේ. පිරිමි නම් මේ ලෝකෙට සාපයක්.
    #killallpirimi
    අඩෝ පෙසිමිස්ට්. @Pessimist , උඹව දැක්ක කල්…මට උඹේ fake ටික මීටර් කරගන්න බැරුව හිටියේ
     
    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    ඇයි ඒ මිටරෙන් ඉන්න එපැයි
    අඩෝ පෙසිමිස්ට්. , උඹව දැක්ක කල්…මට උඹේ fake ටික මීටර් කරගන්න බැරුව හිටියේ
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    හැමදේම වාණිජ ලෝකෙට හරියන විදියට ටික ටික Manipulate කරල ඇත්තට වෙලා Social Manipulation එකක් වෙලා තියෙන්නෙ ඒකයි. බිස්නස් වලට ලාබයි Muscularity අඩු වෙලා Metrosexual වැඩි වෙන තරමට. Ideology එකක් Inject කරල පස්සෙ ඒකට හරියන විදියට බිස්නස් එක කරනව. Race එක Sexuality එක මාකට් කරනව. ගෑනු ගති වැඩි වෙන තරමට වියදම් කරනව වැඩියි. Brainwash කරන්න ලේසියි. පිරිමිය අභිබව ගැහැණිය ඉස්සරහට එන එක Business වලට ලාබයි.
    Jordan peterson ගේ video එකක තිබ්බා ගොඩක් ගෑණු අයට chemical and male hormones ඇඟට ගිහිල්ල නිසා උන් කැමති ගෑණු වගේ පිරිමින්ට කියලා.. බලපං ඔය bts වලට වහ වැටිලා වගේ ඉන්න එවුන් ගොඩක් ඔය fast food කන, makeup උලන ගැනුනේ.. හොඳම වැඩේ තමා ගමකින් වගේ කෙල්ලෙක් අරන් හදලා ගන්න එක මේ යන විදිහට..

    මේ ලෝකේ ගොඩක්ම ප්‍රශ්න හැදුවේ පිරිමිනේ
    මේ ලෝකේ ප්‍රශ්න හදන්නේ වැඩි බලයක්‌ තියෙන sex එක.. ඇමරිකාවේ හොරකම්, drug deals වල යෙදෙන ගෑණු percentage එක එන්න එන්නම වැඩි වෙනවා කියලා තිබ්බා
    ------ Post added on Mar 28, 2022 at 4:19 PM

    හිට ගන්නවත් පණ නැහැ බං මුන්ට. ඒකට ගෑණු දූවලා පැනලා වැඩ
    පිරිමි lead කරනකොට පුරුෂාධිපත්‍ය කියලා බනිනවා නේ බන්
    ------ Post added on Mar 28, 2022 at 4:20 PM