පිරිමි යාළුවෝ ඉන්න වයිෆ්..😳

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,848
    10,006
    113
    ඉතින් පිරිමි යාළුවෝ ඉන්න එක වැරැද්දක් ද
    David Oyelowo GIF by Paramount+
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    pirimi yaluwo hitiya kiyla awulak na. apitath ona tharam kello yaluwo inne bn. habai samahara gaanu innwa a yalukam horen ita wada ehaata aran yana. ethana tama case eka
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,170
    46,947
    113
    ඉතින් පිරිමි යාළුවෝ ඉන්න එක වැරැද්දක් ද

    pirimi yaluwo hitiya kiyla awulak na. apitath ona tharam kello yaluwo inne bn. habai samahara gaanu innwa a yalukam horen ita wada ehaata aran yana. ethana tama case eka

    පිරිමි වගේ නෙමෙයි ගෑණු..හස්බන්ඩ්ගේ වැරදිත් කියවනවා උන්ට..ඊට පස්සේ තමයි වැඩේ පටන් ගන්නේ..😅
     
    Last edited: