පිරිමි වෙනුවෙන් මල්ලිකා නිරුවතින්
බොලිවුඞ් සිනමාවේ සරාගි නිළියක ලෙස සැලකෙන මල්ලිකා ෂෙරාවට් පිරිමි වෙනුවෙන් පළ කරනු ලබන FHM සඟරාවෙහි අපේ‍්‍රල් කලාපයේ මුල් පිටුවට උඩුකය නිරුවතින් පෙනී සිට ඇත. උඩුකය නිරුවත්ව ඡායාරූපවලට පෙනි සිටීම ඉන්දියානුවන්ට විලාසිතාවක් බවට පත්වූයේ සරාගි නිළි බිපාෂා බාසු මැක්සීම් නමැති සගරාවේ ජනවාරි කලාපය සදහා උඩුකය නිරුවත්ව ඡායාරූපයකට පෙනී සිටීමත් සමගය.
ඇය මෙම ඡායාරූපය සඳහා උඩුකය යන්තම් ආවරණය වන ලෙස මාලයක් පැළඳ තිබේ. සම්පුර්ණ ඡායාරුපය සදහා
re post ?
ඇය මෙම ඡායාරූපය සඳහා උඩුකය යන්තම් ආවරණය වන ලෙස මාලයක් පැළඳ තිබේ. සම්පුර්ණ ඡායාරුපය සදහා
re post ?