Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිරිමි සහ ගැහැණිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි ඕක දිහා බලන්නේ මිනිස්සු විදිහටනේ...උබට ඕකේ හරි උත්තරේ දැනගන්න නම් විදි දෙකක් තියෙනවා...

01. ගැහැනියක් වෙලා බලපන් ගැහැනුද ලස්සන, පිරිමිද ලස්සන කියල...එතකොට තේරෙයි පිරිමි ලස්සනයි කියල.. (කොහොමත් ගෑනු හිතන්නේ උන් හෙන කැතයි කියල...එකනේ හැමවෙලේම මේකප් උලාගන්නයි, පිරිමි කෙනෙක් ගෙන් ලස්සනයි කියල අහගන්නයි කැමති )

02. සතෙක් වෙලා ගැහැණිය සහ පිරිමියා කියන කියන දෙන්නගේ රූපය සංසන්දනය කරපන්..

එතකොටත් තේරෙයි පිරිමියා ලස්සනයි කියල

දැන් අපි සින්හයයි, සිංහ ධේනුවයි දිහා බලල, සිංහයා ලස්සනයි කියන්නේ උගේ තියෙන කේෂර සහ පෘෂ්ටිමත් ශරීරය දිහා බලලානේ ..ගැහැණු සතාට වඩා උගේ හෙන ලුක් එකක් තියෙනවා..

ඒ මොකද අපි සිංහ ධේනුවට ලිංගිකව ආකර්ශනයක් නැහැ..අපි බලන්නේ නිකන්ම සතෙක් දිහා බලනවා වගේ... (අපි ගෑනු දිහා බලන්නේ ලෙවකන්න බලාගෙනනේ, පුලුවන්නම් හපල කනවා අපේ උන් කෙල්ලෝ දිහා බලන විදහට. )

ඒ වගේ පිරිමියා ගත්තොත් අපේ ශරීරය පෘෂ්ටිමත්, ලස්සන හැඩයක් තියෙනවා..ශරීරයේ රෝම තියෙනවා...ගැහැණුන්ගේ එහෙම නැහැ (අපිට විතරයි ලස්සන )..

නිකමට හිතපන් නිකන්...කිරි එළදෙනක් අර ලොකුවට එල්ලන් ඉන්න එක කැතයි ද ලස්සනයි ද කියල ...ඒ වගේ තමයි...වෙන වර්ගයක සතෙකුට ගැහැණියකගේ පියයුරු උනත් කැතට පේනවා ඇති.. එත් සත්තුන්ට ඔච්චර හිතන්න තරම් මොලයකුත් නැහැ...මෝලකුත් නැහැ

[QUOTE="kolavari, post: 18939401, member: 412792"] [SIZE=3]අපි ඕක දිහා බලන්නේ මිනිස්සු විදිහටනේ...උබට ඕකේ හරි උත්තරේ දැනගන්න නම් විදි දෙකක් තියෙනවා...:yes: 01. ගැහැනියක් වෙලා බලපන් ගැහැනුද ලස්සන, පිරිමිද ලස්සන කියල...එතකොට තේරෙයි පිරිමි ලස්සනයි කියල..:rolleyes: (කොහොමත් ගෑනු හිතන්නේ උන් හෙන කැතයි කියල...එකනේ හැමවෙලේම මේකප් උලාගන්නයි, පිරිමි කෙනෙක් ගෙන් ලස්සනයි කියල අහගන්නයි කැමති :P) 02. සතෙක් වෙලා ගැහැණිය සහ පිරිමියා කියන කියන දෙන්නගේ රූපය සංසන්දනය කරපන්..:rolleyes: එතකොටත් තේරෙයි පිරිමියා ලස්සනයි කියල :yes: දැන් අපි සින්හයයි, සිංහ ධේනුවයි දිහා බලල, සිංහයා ලස්සනයි කියන්නේ උගේ තියෙන කේෂර සහ පෘෂ්ටිමත් ශරීරය දිහා බලලානේ :D..ගැහැණු සතාට වඩා උගේ හෙන ලුක් එකක් තියෙනවා.. ඒ මොකද අපි සිංහ ධේනුවට ලිංගිකව ආකර්ශනයක් නැහැ..අපි බලන්නේ නිකන්ම සතෙක් දිහා බලනවා වගේ...:P:P (අපි ගෑනු දිහා බලන්නේ ලෙවකන්න බලාගෙනනේ, පුලුවන්නම් හපල කනවා අපේ උන් කෙල්ලෝ දිහා බලන විදහට. :rofl:) ඒ වගේ පිරිමියා ගත්තොත් අපේ ශරීරය පෘෂ්ටිමත්, ලස්සන හැඩයක් තියෙනවා..ශරීරයේ රෝම තියෙනවා...ගැහැණුන්ගේ එහෙම නැහැ (අපිට විතරයි ලස්සන :rolleyes:).. නිකමට හිතපන් නිකන්...කිරි එළදෙනක් අර ලොකුවට එල්ලන් ඉන්න එක කැතයි ද ලස්සනයි ද කියල :rolleyes:...ඒ වගේ තමයි...වෙන වර්ගයක සතෙකුට ගැහැණියකගේ පියයුරු උනත් කැතට පේනවා ඇති.. එත් සත්තුන්ට ඔච්චර හිතන්න තරම් මොලයකුත් නැහැ...මෝලකුත් නැහැ :rofl::rofl::rofl::P[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom