පිරිමි 400 එක (tiktok) කාන්තාවකට අතවර

redux

Well-known member
  • Feb 19, 2017
    10,882
    17,939
    113
    ලන්කවෙ ඉන්න අයත් හොදයි කියන්න අමරුයි.. මන් දන්න්නෙ නෑ ඇයි කියල තුන්වෙනි ලොකෙ රටවල් වල මිනිස්සු මෙහෙම හැසිරෙන්නෙ කියල... කෙනෙක් ගෙ පුද්ගලිකතවයට.. නිදහසට ගරු කරන්න තෙරෙන්නෙ ම නෑනේ
    Owa Europe music festival walat wenawa oi. Mehe wena ewa witarak nemei
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    India vala ona tharam venava...youtube eke thiyanava indian actress lata mehema vechcha evva...celebrities la puluvan tharam crowded places avoid karana eka thama hodama

    TikTok hari oya oona magula karanna munta lankawata padinchi wenna enna thiyenne.

    Ara singer advert eke kella insta inne Bikini ehemath gahala
    Mona singer ad da
    ------ Post added on Aug 19, 2021 at 11:48 AM
     

    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    මම දැකල තියෙනවා කොටුව රේල්වේ ස්ටේෂන් එකේ මුස්ලිම් පාට හින්දි වගේ භාෂාවක් කතා කරන කොල්ලො රංචු පිටින් ඉන්නවා. උන්ට හොදට පුරුදුයි වගේ ලංකාව.

    ලංකාවෙ ඉන්න ඕකුන්ගෙ ජාතියෙ උන්අහු උනොත් අහු උණ තැන ගහපල්ලා එකතු වෙලා. ඕකුන් වැඩි උණොත් මෙහෙත් ඔයවගේ වෙයි
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ඇත්ත කතාව මේකයි. ලෝකේ හැපී index අරන් බැලුවොත් පෙනෙයි. ලෝකේ මුස්ලිම් රටවල් වල මිනිස්සු තමයි අසතුටෙන්ම ඉන්නේ. මොකද උන් ආගමට සංස්කෘතික නීති වලට යටත්වෙලා ඉන්නේ කැමැත්තෙන් නෙවෙයි, ඉතින් උන්ගේ හිතේ තියෙන ආසාවල් එක පාර පිඅටකරගන්න ගියාම සීමා නැහැ.

    ඔය රටවල කොච්චර අමානුෂික මරනදඬුවම් තිබ්බත් කාන්ත හිසනය ළමා අපචාර. ඉස්ත්‍රී දුෂණ වැඩිම ඔය රටවල.

    උබල අහල තියෙනවද nude beach එකක කව්රු හරි rape වෙලා කියලා ?

    :)
    මිනිස්සු ගල් යුගෙන් එලියට එන්න ඕනේ. එත් සමහර රවල් හෙන හෙමින් එලියට එන්නේ.
    කොහෙද මැදපෙරදිග රටක කාන්තාවන්ට වාහන එලවන්න බලය දුන්නේ මේ ලඟදි.

    මට නම් ඒ මිනිස්සු ගැන දුකක් තියෙන්නේ.

    මම ලෝකේ රටවල් ගාණක ඉඳල තියෙනවා. මුස්ලිම් කෙල්ලෝ කොල්ලෝ තමයි හොඳටම සැප ගන්නේ නිදහස ලැබුනම :)
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,287
    10,565
    113
    හෙන අසහනේන් ඉන්නේ අවස්ථාව අපු ගමන් හිතේ හැටියට පිටකරනවා
     
    • Like
    Reactions: NRTG