පිරිමි 400 එක (tiktok) කාන්තාවකට අතවර

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මුන් පකිස්තාන් වල ඉන්න හින්දු කෙල්ලොන්ව පැහැරගෙන ගිහිං බලෙන් ආගමට හරවගන්නවා. ගෑනු සම්බන්ධයෙන් පුදුම පීඩනයක් මේ යක්කු දාන්නේ.
     

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    සක්කිලි

    ඔය පිටින් දාල අපේ විරුවත් tik tok තහනම් කොරයි ද දන්නේ නැ . එහෙම ගොයිය
     
    • Like
    Reactions: Ozone4

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    ඔහොම තමයි උන්ට අනුව මුස්ලිම් සිස්ටම් එකට අනුව ඉන්නේ නැති ගෑනියෙක් කියන්නේ just fuck meat. උන්ට මොනවා කරත් "අව්ලක්" නෑ.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    ගොන් තම්බි... අෆ්ගන් මිනිස්සු පාරට බහින්නේ මුන්ගේ මගුල් නීතිවලට
     
    • Like
    Reactions: Ozone4

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ටික් ටෝකර්වරයා

    Cat Looking GIF
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මේ ගොඩක් රටවල දැන් ඉන්න මිනිස්සුන්ට වඩා උසස් මනසක් සත්තුන්ට තියනවා බන්. බල්ලෝ එහෙම මිට වඩා වැදගත් විදිහට හැසිරෙනවා.
     
    • Like
    Reactions: Ozone4 and NRTG

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    Manasika leda jesus
    අඩෝ උඹේ මිනිස්සු හරිම ප්‍රාතමිකයි නෙහ්. උඹත් ගෑනියෙක් දැක්ක ගමන් බඩු යන එකෙක්ද?
     
    • Like
    Reactions: Ozone4