පිරිමීඩ ගැන සහ පුරාණ මමි

mhdsuranga

Active member
  • Oct 23, 2008
    266
    127
    43
    පිරිමීඩ ගැන සහ පුරාණ මමි

    පිරිමීඩ මොන හැඩේද කියන එක ඔබ කවුරුත් දන්නවා. පිරිමීඩ හෝ ඊට ආසන්නයෙන් හෝ සමාන කමක් තියෙන ගොඩනැගිලි ලෝකයේ විවිද පෙදෙස් වල දැක ගන්න පුළුවන් වුනත් වර්තමාන ඊජිප්තුව ලෙස හදුන්වන එහෙම නැත්නම් පුරානයේ මිසරය ලෙස හදුන්වපු රටේ හදපු පිරිමීඩ තරම් ප්‍රසිද්ධියක් හෝ නිපුනතාවයක් වෙන පිරිමීඩ වල නැතැයි කිව්වොත් වරදක් නැහැ. අපි ඒක නිසා මුලින්ම මිසරයේ පිරමීඩ ගැන කතා කරල ලෝකයේ දක්නට ලැබෙන අනෙක් පිරිමීඩ ගැන කතාකරන්න යමු.‍

    p2.jpg

    මේ පුරාණ මිසරයේ රාජකීය පිරමීඩ 90 කටත් වඩා ක්‍රි.පූ.2630 සිට ක්‍රි.පූ.1530 දක්වා කාලය තුල සාදා ඇතැයි ඉතිහාසඥයන් පවසනවා. මේවා මුලින් නිකම් කේක් කෑල්ලක ලේයර් තියල තියෙනව වගේ අවිධිමත් හැඩයේ ඉදලා අද අපි දකින හැඩයෙන් යුතු පිරමීඩ දක්වා විකාශය වූ වගක්ද ඔවුන් කියනවා. මුලින්ම මේවා හැදුවයි කියන්නේ Djoserරජුගේ කාලයේ (ක්‍රි.පූ.2630 - ක්‍රි.පූ.2611). ඒවගේම Khufu කියන රජ්ජුරුවෝ තමයි ලෝකයේ වඩාත්ම ආකර්ශනය දිනාගත්ත, පැරණි පුදුම හතෙන් අදටත් නොනැසී පවතින කයිරෝවේ නයිල් ගංඟා ඉවුරු ආසන්නයේ තියන මිටර් 136 ක් නැත්නම් අඩි 446 ක් උසGiza හි දැවැන්ත පිරමීඩ හදල තියෙන්නේ.

    Giza2.jpg

    මොනවටද පිරමීඩ යොදා ගත්තේ…


    සම්පූර්ණයෙන්ම කියවන්න පහත ලින්ක් එකට යන්න
    http://worldwish.info/?p=136