Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිරිසිදු බුදු බණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිරිසිදු බුදු බණ

අද කාලේ ගොඩක් ප්රසිද්ධ ස්වාමීන් වහන්සේලා දේශනා කරන ධර්ම දේශනා තුල අන්තර්ගත වෙන්නේ බුදුන් වහන්සේ දේශනා කරන ලද නිවන් මාර්ගය අවබෝධ කර ගැනීම සඳහා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීම සඳහා අපට වැදගත් වෙන ගැඹුරු ධර්මය නෙමෙයි. එදිනෙදා ජීවිතය යහපත් ආකාරයෙන් ගත කිරීමට බුදු දහම ඇසුරින් ලබා දෙන උපදෙස්. අද ලෝකයේ ජීවත් වෙන බොහෝ දෙනෙක්ගේ අවශ්යතාවය වන්නේ ලෞකික ලෝකයේ සතුටින් ජීවත් වෙන්න.

ඉතින් මේ නිසාම අද ජනප්රියත්වයට පත් වෙන්නෙත් ඒ වගේ එදිනෙදා ජීවිතයට අවශ්ය කරන Tips and Tricks කියා දෙන ස්වාමීන් වහන්සේලාගේ ධර්ම දේශනා. එක එක අයගේ ජීවන දෘෂ්ටිය වෙනස් නිසා මේක වැරදියි කියන්න බෑ. මොකද සමාජයේ යහපත් ලෙස ජීවත් වෙන පුද්ගලයෙකු බවට පත්වෙන්න මේ දේශනා තුලින් ලැබෙන පිටුවහල ඉතා වැදගත්. අනිත් අතට ගොඩක් දෙනෙක්ට ගැඹුරු ධර්මය තේරුම් ගන්න තරම් උසස් මානසික මට්ටමක් නැහැ. උදාහරණයක් විදියට අපේ අත්තම්මලා, සීයල ජීවිතේ අන්තිම කාලයේ ධර්මය අහන්න පුරුදු වුන අය. ඒ අය බලාපොරොත්තු වෙන්නේ සිත නිමන රසවත් ධර්ම දේශනාවක් අහන්න මිසක් මනස වෙහෙසවන ගැටළු ඇතිවෙන, ප්රයෝගිකව පුරුදු පුහුණු කිරීමට කල්ගත වන ධර්ම දේශනාවක් අහන්න නෙමෙයි.

ඒත් අද ඉන්න තරුණ පරපුර අතර මේ ගැඹුරු ධර්මය ඉගෙන ගැනීමේ ආශාවෙන් පෙලෙන අය සෑහෙන පිරිසක් ඉන්නවා. ඒ අතරින් බහුතරයක්උගත් හා බුද්ධිමත් අය. නමුත් මේ අයට ගැලපෙන ධර්ම දේශනාවක් අහන්න දකින්න ලැබෙන්නේ කලාතුරකින්. ගොඩක් දෙනෙක් කරන්නේ ඒ වගේ අභිධර්මය ගැන ලියවුනු ග්රන්ථ පරිශීලනය කරන එක. ඒත් කාර්යබහුල ජීවිත ගත කරන අපි වගේ අයට ඒ වගේ පොතක් නිදහසේ කියවන්න ලැබෙන්නේ කලාතුරකින්. අනෙක් අතට ඒ වගේ ග්රන්ථ ගොඩක් රචනා කරලා තියෙන්නේ ඒ ඒ ස්වාමීන් වහන්සේලාගේ පරිකලපන හැකියාව අනුව. ඒ කිව්වේ බුදුන් වහන්සේ දේශනා කරපු අභිධර්මය, ඒ ඒ ස්වාමීන් වහන්සේලා තේරුම් අරගෙන විස්තර කරන ආකාරය අනුව.

නමුත් ඒ වගේ දේවල් විචාරය කරලා, ප්රශ්නවලට ලක් කරලා නිවැරදි හරය තේරුම් ගන්න අපිට වෙලාවක් ලැබෙන්නේ නෑ. සල්ලි පස්සේ දුවන ලෝකයක් තුල ඒ තරඟය තුල පරාජයට පත් නොවී, නිවන් මාර්ගය කරා යන මාර්ගයේත් ගමන් කරනවා කියන්නේ ඇත්තෙන්ම අභියෝගයක්.

ඉතින් ඒ අභියෝගයට මුහුණ දෙන්න සූදානම් අය වෙනුවෙන්ම වැදගත් වෙන ධර්ම දේශනා මාලාවක් මට හම්බ වුණා. මේක ශ්රද්ධා TV එකේ යන වැඩසටහනක්. දේශකයාණන් වහන්සේ අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ. ඇත්තෙන්ම ඉතාමත් ගැඹුරු ධර්ම කරුණු මේ දේශනා වලදී සාකච්චා කෙරෙනවා. අපි බෞද්ධයෝ කියල කියා ගත්තට අපි බුද්ධ ධර්මය දන්නේ කොච්චරද කියල තේරෙනවා මේ දේශනා අහද්දී.

මම කාලයක් තිස්සේ මේ වගේ ධර්ම දේශනා හොයල හොයල අන්තිමේදී තමයි මේ ධර්ම දේශනා මාලාව හම්බ වුනේ. මේ දේශනාවලට කැමති අය මේ දේශනා අහල ඔබේ අදහස් අනිත් අයත් එක්ක බෙදා ගන්න සාකච්චා කරන්න මේ thread එක පාවිච්චි කරමු.

[YOUTUBE]WK2clDSxauM[/YOUTUBE]

උතුම්ම දානය ධර්ම දානය බැවින් මේ ගැන උනන්දුවක් දක්වන අනිත් අයටත් මේ දේවල් දකින්න BUMP එකක්වත් දාගෙන යන්න. ඒකත් ලොකු පිනක්.

මේ thread එකට එකතු වෙන පිරිස ඉතාම ස්වල්පයක් කියල දන්නවා. ඒ අය වෙනුවෙන් තමයි මම මේක share කලේ. ඔබ දන්නා මේ වගේ වැදගත්, ගැඹුරු ධර්ම කරුණු ඉදිරිපත් වෙන ධර්ම දේශනා හෝ පොත්පත් මෙතන අනිත් අයත් එක්ක බෙදා ගමු.

[QUOTE="JesonRulez, post: 15720508, member: 482203"] [b]පිරිසිදු බුදු බණ[/b] [SIZE="4"][COLOR="Green"][FONT="Trebuchet MS"]අද කාලේ ගොඩක් ප්රසිද්ධ ස්වාමීන් වහන්සේලා දේශනා කරන ධර්ම දේශනා තුල අන්තර්ගත වෙන්නේ බුදුන් වහන්සේ දේශනා කරන ලද නිවන් මාර්ගය අවබෝධ කර ගැනීම සඳහා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීම සඳහා අපට වැදගත් වෙන ගැඹුරු ධර්මය නෙමෙයි. එදිනෙදා ජීවිතය යහපත් ආකාරයෙන් ගත කිරීමට බුදු දහම ඇසුරින් ලබා දෙන උපදෙස්. අද ලෝකයේ ජීවත් වෙන බොහෝ දෙනෙක්ගේ අවශ්යතාවය වන්නේ ලෞකික ලෝකයේ සතුටින් ජීවත් වෙන්න. ඉතින් මේ නිසාම අද ජනප්රියත්වයට පත් වෙන්නෙත් ඒ වගේ එදිනෙදා ජීවිතයට අවශ්ය කරන Tips and Tricks කියා දෙන ස්වාමීන් වහන්සේලාගේ ධර්ම දේශනා. එක එක අයගේ ජීවන දෘෂ්ටිය වෙනස් නිසා මේක වැරදියි කියන්න බෑ. මොකද සමාජයේ යහපත් ලෙස ජීවත් වෙන පුද්ගලයෙකු බවට පත්වෙන්න මේ දේශනා තුලින් ලැබෙන පිටුවහල ඉතා වැදගත්. අනිත් අතට ගොඩක් දෙනෙක්ට ගැඹුරු ධර්මය තේරුම් ගන්න තරම් උසස් මානසික මට්ටමක් නැහැ. උදාහරණයක් විදියට අපේ අත්තම්මලා, සීයල ජීවිතේ අන්තිම කාලයේ ධර්මය අහන්න පුරුදු වුන අය. ඒ අය බලාපොරොත්තු වෙන්නේ සිත නිමන රසවත් ධර්ම දේශනාවක් අහන්න මිසක් මනස වෙහෙසවන ගැටළු ඇතිවෙන, ප්රයෝගිකව පුරුදු පුහුණු කිරීමට කල්ගත වන ධර්ම දේශනාවක් අහන්න නෙමෙයි. ඒත් අද ඉන්න තරුණ පරපුර අතර මේ ගැඹුරු ධර්මය ඉගෙන ගැනීමේ ආශාවෙන් පෙලෙන අය සෑහෙන පිරිසක් ඉන්නවා. ඒ අතරින් බහුතරයක්උගත් හා බුද්ධිමත් අය. නමුත් මේ අයට ගැලපෙන ධර්ම දේශනාවක් අහන්න දකින්න ලැබෙන්නේ කලාතුරකින්. ගොඩක් දෙනෙක් කරන්නේ ඒ වගේ අභිධර්මය ගැන ලියවුනු ග්රන්ථ පරිශීලනය කරන එක. ඒත් කාර්යබහුල ජීවිත ගත කරන අපි වගේ අයට ඒ වගේ පොතක් නිදහසේ කියවන්න ලැබෙන්නේ කලාතුරකින්. අනෙක් අතට ඒ වගේ ග්රන්ථ ගොඩක් රචනා කරලා තියෙන්නේ ඒ ඒ ස්වාමීන් වහන්සේලාගේ පරිකලපන හැකියාව අනුව. ඒ කිව්වේ බුදුන් වහන්සේ දේශනා කරපු අභිධර්මය, ඒ ඒ ස්වාමීන් වහන්සේලා තේරුම් අරගෙන විස්තර කරන ආකාරය අනුව. නමුත් ඒ වගේ දේවල් විචාරය කරලා, ප්රශ්නවලට ලක් කරලා නිවැරදි හරය තේරුම් ගන්න අපිට වෙලාවක් ලැබෙන්නේ නෑ. සල්ලි පස්සේ දුවන ලෝකයක් තුල ඒ තරඟය තුල පරාජයට පත් නොවී, නිවන් මාර්ගය කරා යන මාර්ගයේත් ගමන් කරනවා කියන්නේ ඇත්තෙන්ම අභියෝගයක්. ඉතින් ඒ අභියෝගයට මුහුණ දෙන්න සූදානම් අය වෙනුවෙන්ම වැදගත් වෙන ධර්ම දේශනා මාලාවක් මට හම්බ වුණා. මේක ශ්රද්ධා TV එකේ යන වැඩසටහනක්. දේශකයාණන් වහන්සේ අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ. ඇත්තෙන්ම ඉතාමත් ගැඹුරු ධර්ම කරුණු මේ දේශනා වලදී සාකච්චා කෙරෙනවා. අපි බෞද්ධයෝ කියල කියා ගත්තට අපි බුද්ධ ධර්මය දන්නේ කොච්චරද කියල තේරෙනවා මේ දේශනා අහද්දී. මම කාලයක් තිස්සේ මේ වගේ ධර්ම දේශනා හොයල හොයල අන්තිමේදී තමයි මේ ධර්ම දේශනා මාලාව හම්බ වුනේ. මේ දේශනාවලට කැමති අය මේ දේශනා අහල ඔබේ අදහස් අනිත් අයත් එක්ක බෙදා ගන්න සාකච්චා කරන්න මේ thread එක පාවිච්චි කරමු. [/FONT] [/COLOR][/SIZE] [YOUTUBE]WK2clDSxauM[/YOUTUBE] [SIZE="5"][COLOR="Red"]උතුම්ම දානය ධර්ම දානය බැවින් මේ ගැන උනන්දුවක් දක්වන අනිත් අයටත් මේ දේවල් දකින්න BUMP එකක්වත් දාගෙන යන්න. ඒකත් ලොකු පිනක්. :yes::yes: මේ thread එකට එකතු වෙන පිරිස ඉතාම ස්වල්පයක් කියල දන්නවා. ඒ අය වෙනුවෙන් තමයි මම මේක share කලේ. ඔබ දන්නා මේ වගේ වැදගත්, ගැඹුරු ධර්ම කරුණු ඉදිරිපත් වෙන ධර්ම දේශනා හෝ පොත්පත් මෙතන අනිත් අයත් එක්ක බෙදා ගමු.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom