පිරිහීම

OrangeHat

Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    කෙනෙකුගේ පිරිහීම ඇතිවන්නේ පව්වලට ඇති බය නැති වූ විටයි.

    ඊට පස්සේ ඒ කෙනා කෙමෙන් කෙමෙන් පාපී ක‍්‍රියාවල යෙදෙනවා.
    පාපී වචන කතා කරනවා.
    පාපී සිතුවිලි සිතනවා.
    ඒ ප‍්‍රමාදී පුද්ගලයා බලාගෙන සිටිද්දීම පිරිහී යනවා.

    නමුත් අප‍්‍රමාදී පුද්ගලයා එවැනි අනතුරකට පත්වන්නේ නෑ.


    ඔහු කෙමෙන් කෙමෙන් සිහි නුවණ දියුණු කරනවා.
    සිල්වත් බව දියුණු කරනවා.

    නුවණින් විමසීම දියුණු කරනවා.
    සමාධිය දියුණු කරනවා.
    ප‍්‍රඥාවන්ත කෙනෙක් වෙනවා.

    එබඳු කෙනා පිරිහෙන්නෙ නෑ. එබඳු කෙනා

    ළංවෙන්නෙ සසරට නොව අමා මහ නිවනටයි.
    🙏