ම්....
කතාව මෙහෙමයී.පිරිමි ලමයී දෙන්නෙක්ට alian ship එකක් හම්බෙනවා...එකෙ බලපෑමෙන් මට මතක හැටියට එක කොල්ලෙක් උස යනවා,රැවුල වැවෙනවා...ඊට පස්සෙ එකෙ මතකයී ඒ යානාවෙ guns ද කොහෙද තියෙනවා...කොල්ලෙක් ඒ යානාව drive කරනවා එකෙන් පෙන්නෙ නැති වෙලා එහෙම යන්න පුලවන්...අන්තිමේට කොල්ලගෙ graduate එක දවසෙ යානාවෙන්ම එතනට එනවා....
(ඔච්චරයී මතක) kids movie එකක් මට මතක හැටියට...නම දන්න කෙනෙක් කියන්නකො...