ithin machan angulimala mini meruwa kiyala budu hamuduruwo maranna awa kiyala paligaththada? wairayen wairaya nosanside ahala nedda ban eka wath sadu kiyapan saduu saduuuuuuuuuuu saaaaaaaa!!!!![]()




hmm ethakota ubath ohoma kiyanawada uba kiyai mama kiyapu dema neda banEthakota machan, oya pilleyanlaa, karunala, UNP ekata support karanna patan gaththoth, ethakotath uba okama kiyanawada..........??![]()








hora chanda dala hari dinnawa ban![]()


LankaENews wala font eka hoyaa ganna bari wela wagee.... paw


macho namalge photo eka aran thiyenne tiranlage gedaredi.dan tiran inne fonseka ekka.


Repost!
මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා දුන් කාලය අවසන් නේද?![]()
රැපවාහිනයටයි ස්වාධින රැපවාහිනියටයි 

rata kana balloරැපවාහිනයටයි ස්වාධින රැපවාහිනියටයි
ඒවා අදාල නැහැ වගේම අතුලටත් අදාල නැහැලූ
මුන් ටික නිති විරෝධි මැතිවරණ ප්‍රචාරන කටයුතු කරන්නේ
ඇහුවොත් කියයි මේවා ප්‍රවෘත්ති කියලා


rata kana ballo
27 wenidata Rupawahini Poooda.... ITN pooodaaaa![]()
රැපවාහිනයටයි ස්වාධින රැපවාහිනියටයි
ඒවා අදාල නැහැ වගේම අතුලටත් අදාල නැහැලූ
මුන් ටික නිති විරෝධි මැතිවරණ ප්‍රචාරන කටයුතු කරන්නේ
ඇහුවොත් කියයි මේවා ප්‍රවෘත්ති කියලා




මේක නියම රජයක් නේද ?හොර වැඩ කරන්නෙත් එලිපිට...ඔක්කොම මීඩියා වලට කියලා...

