පිල් හියුස් ජීවිතක්ෂයට

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
පිල් හියුස් ජීවිතක්ෂයට

1959345_740605242654818_2035713852428413545_n.jpg

ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු පිල් හියුස් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පසුගිය අගහරුවාදා ඔහුගේ හිසේ පන්දුවක් වැදීම හේතුවෙන් රෝහල් ගත කළ අතර පසුව ඔහු කෝමා තත්ත්වයට පත්විය.

පිල් හියුස්ගේ වයස අවුරුදු 25කි.

පිල් හියුස් ජීවත්ක්ෂයට පත්වූ බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය අද තහවුරු කළේය.

1988 වසරේ උපතලද හියුස් වමත් පිතිකරුවෙකි.

හිසුස් ටෙස්ට් තරග 26කට හා එක්දින තරග 25කට ක්‍රීඩා කර තිබේ.

හිසුස් එක්දින වරම් හිමිකරගන්නේ ශ්‍රී ලංකාවට එරෙහිවය.

- See more at: http://ada.lk/article/39066/පිල්-හිසුස්-ජීවිතක්ෂයට#sthash.X1QWsBEF.dpuf
 
IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    තොපිට කොහෙවත් ඉන්න ඒකෙක් මැරුණාම තමා අඩ බෙර ගගහා කියන්නේ නායගිහිල්ලා සියගනක් මැරුණා ගාණක් වත් නැ ඒවාට පොස්ට් කියද දැම්මේ :angry::angry::angry:
     
    තොපිට කොහෙවත් ඉන්න ඒකෙක් මැරුණාම තමා අඩ බෙර ගගහා කියන්නේ නායගිහිල්ලා සියගනක් මැරුණා ගාණක් වත් නැ ඒවාට පොස්ට් කියද දැම්මේ :angry::angry::angry:

    දෙකයි පනහේ පොන්න හම්බයෙක් බන්, ඕකගේ ජාතකේ වැරැද්ද.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    තොපිට කොහෙවත් ඉන්න ඒකෙක් මැරුණාම තමා අඩ බෙර ගගහා කියන්නේ නායගිහිල්ලා සියගනක් මැරුණා ගාණක් වත් නැ ඒවාට පොස්ට් කියද දැම්මේ :angry::angry::angry:

    මම තමයි ඒක ගැන ෆස්ට් ත්‍රෙඩ් එක දැම්මේ.ඒ වගේම මේ වගේ ස්වභාවික දේවල් වෙනවා කියලා අනාවෙකි ත්‍රෙඩ් එකක් මම මාස ගානකට කලින් දැම්මා