පිල් හියුස් ජීවිතක්ෂයට
ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු පිල් හියුස් ජීවිතක්ෂයට පත්ව තිබේ.
පසුගිය අගහරුවාදා ඔහුගේ හිසේ පන්දුවක් වැදීම හේතුවෙන් රෝහල් ගත කළ අතර පසුව ඔහු කෝමා තත්ත්වයට පත්විය.
පිල් හියුස්ගේ වයස අවුරුදු 25කි.
පිල් හියුස් ජීවත්ක්ෂයට පත්වූ බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය අද තහවුරු කළේය.
1988 වසරේ උපතලද හියුස් වමත් පිතිකරුවෙකි.
හිසුස් ටෙස්ට් තරග 26කට හා එක්දින තරග 25කට ක්‍රීඩා කර තිබේ.
හිසුස් එක්දින වරම් හිමිකරගන්නේ ශ්‍රී ලංකාවට එරෙහිවය.
- See more at: http://ada.lk/article/39066/පිල්-හිසුස්-ජීවිතක්ෂයට#sthash.X1QWsBEF.dpuf

RIP 