ඉපදුන වෙලාව කොච්චර accurate වෙන්න ඕනෙද කේන්දර බලන්න? ~ 1-3 minutes වෙනසක් වගේ තිබ්බොත් මම භාවිත කරන කර්මාර්ති පද්දතියේ ගර්භධානය දක්වා වෙලාව නිවැරදි කර ගන්න පුළුවන්