පිලිකා රෝගයෙන් මිදුන හැටි

lankalk

Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ඉපදුන වෙලාව කොච්චර accurate වෙන්න ඕනෙද කේන්දර බලන්න?
    ~ 1-3 minutes වෙනසක් වගේ තිබ්බොත්
    මම භාවිත කරන කර්මාර්ති පද්දතියේ ගර්භධානය දක්වා වෙලාව නිවැරදි කර ගන්න පුළුවන්
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මම භාවිත කරන කර්මාර්ති පද්දතියේ ගර්භධානය දක්වා වෙලාව නිවැරදි කර ගන්න පුළුවන්

    එතකොට ඔය පද්ධතියෙන් හරියට කාගෙ හරි කේන්දරයක් බලලා කියන්න පුලුවන්ද ලෙඩ හැදෙන ඒවා, අනතුරු වෙන්න තියෙන ඒවා..?

    එහෙම කියන දේවල් වෙන්න පුලුවන් ඉහල සම්භාවිතාවයක්ද තියෙන්නේ? නැත්තම් අනිවාරේන් මෙන්න මෙහෙම වෙනවා කියලා කියන්න පුලුවන්ද?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේ බෙහෙත ලංකාවට ගෙනාව නම් පිලිකා රෝහලේ රෝගින්ට කොච්චර හොදක් ද