ඉබේ,ඇමශන් වගේ අනිකුත් එවගේ මොනයම් හෝ භාන්ඩයක්, අපි දාන භාන්ඩයේ ශිපින් කොස්ටෙක දාල තියෙන එවගේ එහෙම ගානක් දාන්නේ තමන්ගේ අබිමතය පරිදිද..?ගොඩක් පිටරට තියෙන ඇඩ්වල භාන්ඩෙටත් වැඩිය ශිපින් කොස්ට් එක වැඩියි එහෙම ගාන දාන්නේ තමන්ගේ කැමත්ත අනුවද.?
කිලෝ එකට වැඩි දෙයක් හෝ මොනයම් හෝ දෙයක් පිටරට යැවිමෙදි මොනයම් හෝ අකාරයකි ඒ සම්බන්දව භාර ඉන්න රජයේ ආයතන වලින් අවසර ගත යුතුද.?අපි ඒ සදහා මුදලක් ගෙවිය යුතුද..?
කිලෝ එකට වැඩි දෙයක් හෝ මොනයම් හෝ දෙයක් පිටරට යැවිමෙදි මොනයම් හෝ අකාරයකි ඒ සම්බන්දව භාර ඉන්න රජයේ ආයතන වලින් අවසර ගත යුතුද.?අපි ඒ සදහා මුදලක් ගෙවිය යුතුද..?
Last edited: