Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිලිපීනෙ රිමෝට් ජොබ් එකක්.. 🙄
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩෝ මේ පිලිපීනෙ රිමෝට් ජොබ් එකකට ඇප්ලයි කරන්න linkedin එකේ ad එකක් දාලා තිබ්බා. ඒකෙ තිබ්බේ මුලින්ම උන් අපිට ඇප්ලයි කරන්න ඉන්වයිට් එකක් එවනවා කියල. ඒකට උන්ට අපේ මේල් එකයි ෆෝන් නම්බර් එකයි සබ්මිට් කරන්න තිබ්බා ඇප්ලිකේෂන් එකක්. ඒක දැම්මට පස්සේ ඔන්න දැන් එවලා ඉන්විටේෂන් එක. එතනින් තමා අපේ CV එක දාන්න තියෙන්නේ. දැන් මේකේ තියෙනවා bio කියලා field එකක්. මොන වගේ එව්වද Bio එකට දාන්න ඕන?

හොඳ professional bio example එකක් දියන් මේකට.

අනික මේකේ හෙන ස්ටෙප් වගයක් තියේලු.

Below is the STEP by STEP of the application process:

1. Fill out the application form on the website

2. Submit your updated resume

3. Complete the Values Assessment

4. Have your Initial Interview

Once done with all the processes, you may attend the 15-minute initial interview (video call) using your home computer via zoom.

මොනවද value assessment කියන්නේ?

මුන්ගේ zoom interview එකට අපි webcam එකක් ඉස්සරහා ඉන්න ඕනද? මට webcam එකක් නෑනේ. අනික මුන්ට home computer එකම ඕනලුනේ interview එකට එන්න. ෆෝන් එකෙන් බෑනේ. එකට මම මොකෝ කරන්නේ?

මොන වගේ ප්රශ්න මුන් අහයිද?

මෙහෙමත් කියල තියෙනවා.

The interview will be conducted on a first-come, first-served basis.

ඒ කියන්නේ මොකක්ද බන්?

[QUOTE="Heshan Daminda, post: 28343740, member: 181982"] අඩෝ මේ පිලිපීනෙ රිමෝට් ජොබ් එකකට ඇප්ලයි කරන්න linkedin එකේ ad එකක් දාලා තිබ්බා. ඒකෙ තිබ්බේ මුලින්ම උන් අපිට ඇප්ලයි කරන්න ඉන්වයිට් එකක් එවනවා කියල. ඒකට උන්ට අපේ මේල් එකයි ෆෝන් නම්බර් එකයි සබ්මිට් කරන්න තිබ්බා ඇප්ලිකේෂන් එකක්. ඒක දැම්මට පස්සේ ඔන්න දැන් එවලා ඉන්විටේෂන් එක. එතනින් තමා අපේ CV එක දාන්න තියෙන්නේ. දැන් මේකේ තියෙනවා bio කියලා field එකක්. මොන වගේ එව්වද Bio එකට දාන්න ඕන? හොඳ professional bio example එකක් දියන් මේකට. අනික මේකේ හෙන ස්ටෙප් වගයක් තියේලු. Below is the STEP by STEP of the application process: 1. Fill out the application form on the website 2. Submit your updated resume 3. Complete the Values Assessment 4. Have your Initial Interview Once done with all the processes, you may attend the 15-minute initial interview (video call) using your home computer via zoom. මොනවද value assessment කියන්නේ? මුන්ගේ zoom interview එකට අපි webcam එකක් ඉස්සරහා ඉන්න ඕනද? මට webcam එකක් නෑනේ. අනික මුන්ට home computer එකම ඕනලුනේ interview එකට එන්න. ෆෝන් එකෙන් බෑනේ. එකට මම මොකෝ කරන්නේ? 😣 මොන වගේ ප්රශ්න මුන් අහයිද? 🙄 මෙහෙමත් කියල තියෙනවා. The interview will be conducted on a [B]first-come, first-served[/B] basis. ඒ කියන්නේ මොකක්ද බන්? 🙄 [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom