පිලිපීනෙ රිමෝට් ජොබ් එකක්.. 🙄

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    35,266
    1
    80,886
    113
    31
    Kalutara
    අඩෝ මේ පිලිපීනෙ රිමෝට් ජොබ් එකකට ඇප්ලයි කරන්න linkedin එකේ ad එකක් දාලා තිබ්බා. ඒකෙ තිබ්බේ මුලින්ම උන් අපිට ඇප්ලයි කරන්න ඉන්වයිට් එකක් එවනවා කියල. ඒකට උන්ට අපේ මේල් එකයි ෆෝන් නම්බර් එකයි සබ්මිට් කරන්න තිබ්බා ඇප්ලිකේෂන් එකක්. ඒක දැම්මට පස්සේ ඔන්න දැන් එවලා ඉන්විටේෂන් එක. එතනින් තමා අපේ CV එක දාන්න තියෙන්නේ. දැන් මේකේ තියෙනවා bio කියලා field එකක්. මොන වගේ එව්වද Bio එකට දාන්න ඕන?

    හොඳ professional bio example එකක් දියන් මේකට.

    අනික මේකේ හෙන ස්ටෙප් වගයක් තියේලු.

    Below is the STEP by STEP of the application process:
    1. Fill out the application form on the website
    2. Submit your updated resume
    3. Complete the Values Assessment
    4. Have your Initial Interview

    Once done with all the processes, you may attend the 15-minute initial interview (video call) using your home computer via zoom.

    මොනවද value assessment කියන්නේ?

    මුන්ගේ zoom interview එකට අපි webcam එකක් ඉස්සරහා ඉන්න ඕනද? මට webcam එකක් නෑනේ. අනික මුන්ට home computer එකම ඕනලුනේ interview එකට එන්න. ෆෝන් එකෙන් බෑනේ. එකට මම මොකෝ කරන්නේ? 😣

    මොන වගේ ප්‍රශ්න මුන් අහයිද? 🙄

    මෙහෙමත් කියල තියෙනවා.

    The interview will be conducted on a first-come, first-served basis.

    ඒ කියන්නේ මොකක්ද බන්? 🙄
     
    • Like
    Reactions: kinkon

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    12,048
    23,637
    113
    ඇයි අවුල්ද? ඩොලර් වලින් ගෙවනවා නම් ආයේ කොහේ වුනාම මොකද.
    ඒ ගෙවන ඒවා උන්ගේම රටට ගන්නත් එහෙ උන් ඉන්නවා කියලා මතක තියන් පලයන්..පිලිපීන කෙල්ලෙක්ට අහු උනොත් ඉතින් ඉවරයි.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    35,266
    1
    80,886
    113
    31
    Kalutara
    ඒ ගෙවන ඒවා උන්ගේම රටට ගන්නත් එහෙ උන් ඉන්නවා කියලා මතක තියන් පලයන්..පිලිපීන කෙල්ලෙක්ට අහු උනොත් ඉතින් ඉවරයි.
    බීලද බන්? රිමෝට් ජොබ් කරද්දී කොහෙද බන් එහෙ උන්ට අහුවෙන්නේ? 😑

    Use ' DROIDCAM' App. ubata phone eke cam eka use krnna puluwn PC eken
    අඩෝ තැන්ක්ස්. මටත් ඕන වුනේ එහෙම එකක් තමා. එතකොට බන් screenshare කරන්න කිව්වොත්? 🤔
    ------ Post added on Nov 13, 2022 at 9:28 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    35,266
    1
    80,886
    113
    31
    Kalutara
    පිල්ලො මරිසිකාරයෝ ඒ නිසා පරිස්සමෙන්
    උබට පූඩියක් අබරන්න වගේ යන්නේ 🤣😁
    අපෝ ඒ හුත්ත වැඩක් නෑ බන්. ඇප්ලයි කරන්න ගිහිල්ලා එක ස්ටෙප් එකකින් එහාට යන්නෙම නෑ. හිරවෙලාම තියෙනවා. තේරුමක් නෑ.

    අනික මේ කැරි ප්‍රශ්න තොගයක් අහලා තියෙන්නේ. එව්වට උත්තර දීලත් ඉස්සරහට යන්නේ නෑ ලෝඩින් විතරයි පැයක් තිස්සේ. 😣
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,632
    1
    8,414
    113
    Linkedin is full of scams,

    කෝකටත් පරිස්සමින් පුතා,

    Good luck, use droidcam for webcam
     
    • Wow
    Reactions: Heshan Daminda