අඩෝ මේ පිලිපීනෙ රිමෝට් ජොබ් එකකට ඇප්ලයි කරන්න linkedin එකේ ad එකක් දාලා තිබ්බා. ඒකෙ තිබ්බේ මුලින්ම උන් අපිට ඇප්ලයි කරන්න ඉන්වයිට් එකක් එවනවා කියල. ඒකට උන්ට අපේ මේල් එකයි ෆෝන් නම්බර් එකයි සබ්මිට් කරන්න තිබ්බා ඇප්ලිකේෂන් එකක්. ඒක දැම්මට පස්සේ ඔන්න දැන් එවලා ඉන්විටේෂන් එක. එතනින් තමා අපේ CV එක දාන්න තියෙන්නේ. දැන් මේකේ තියෙනවා bio කියලා field එකක්. මොන වගේ එව්වද Bio එකට දාන්න ඕන?
හොඳ professional bio example එකක් දියන් මේකට.
අනික මේකේ හෙන ස්ටෙප් වගයක් තියේලු.
Below is the STEP by STEP of the application process:
1. Fill out the application form on the website
2. Submit your updated resume
3. Complete the Values Assessment
4. Have your Initial Interview
Once done with all the processes, you may attend the 15-minute initial interview (video call) using your home computer via zoom.
මොනවද value assessment කියන්නේ?
මුන්ගේ zoom interview එකට අපි webcam එකක් ඉස්සරහා ඉන්න ඕනද? මට webcam එකක් නෑනේ. අනික මුන්ට home computer එකම ඕනලුනේ interview එකට එන්න. ෆෝන් එකෙන් බෑනේ. එකට මම මොකෝ කරන්නේ?
මොන වගේ ප්‍රශ්න මුන් අහයිද?
මෙහෙමත් කියල තියෙනවා.
The interview will be conducted on a first-come, first-served basis.
ඒ කියන්නේ මොකක්ද බන්?