Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිලිපීන ජනාධිපතිගෙන් එජා සංවිධානයට අනතු&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිලිපීන ජනාධිපතිගෙන් එජා සංවිධානයට අනතු&

පිලිපීන ජනාධිපතිගෙන් එජා සංවිධානයට අනතුරු ඇඟවීමක්

මත්ද්‍රව්‍ය වලට එරෙහිව තමා ගෙන යන වැඩසටහනට අන්තර්ජාතික නීතිය යටතේ එරෙහිවන්නේ නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉවත්වන බවට පිලිපීන ජනාධිපති දුටාර්ටේ තර්ජනය කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවට වෙනත් සංවිධානයක් ගොඩනගන ලෙස චීනය සහ අප්‍රිකානු රටවලින් ඉල්ලාසිටින බව පැවසූ ජනාධිපතිවරයා ත්‍රස්තවාදය, දුප්පත්කම සහ ලොවපුරා පවතින ගැටුම් අවසන් කිරීමට නොහැකි වීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයට විවේචන එල්ල කළේය.

පසුගිය මැයි මාසයේ පදවියට පත් ජනාධිපති දුටාර්ටේ මත්ද්‍රවය රැගෙන ඒම සහමුලින් නැතිකිරීම වෙනුවෙන් ජාවාරම් කරුවන් මරාදැමීම අනුමත කළේය.

එය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙසටයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේ.

ජනාධිපතිවරයා පදවියට පත් පසුගිය මැයි මස 9 වැනිදා සිට මේ දක්වා මත්ද්‍රවය ජාවාරම් පිලිබඳ සැක කරුවන් 900 ක් මරාදමනු ලැබුණි.

පසුගිය සතියේ මානව හිමිකම් විශේෂඥයන් දෙදෙනෙකු පැවසුවේ ජනාධිපති දුටාර්ටේ විසින් මත්ද්‍රවය ජාවාරම් කළ බවට සැක කරන්නන් මරා දැමීමට සහ ඔවුනට වධහිංසා පැමිණවීමට පොලීසියට දී ඇති බලය ජාත්‍යන්තර නීතිය අනුව මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවයි.

මේ මානව හිමිකම් විශේෂඥයන් මෝඩයන් බව සඳහන් කළ ජනාධිපතිවරයා පැවසුවේ ඔවුන් මත්ද්‍රවය නිසා විනාශ වී යන අහිංසක ජීවිත පිලිබඳ සලකා බැලිය යුතු බවයි.

"මට ඔබට අපහාස කරන්න අවශ්‍ය නැහැ. ඒත් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉවත්වීම සඳහා තීරණයක් ගන්න වෙයි" යනුවෙනුයි ජනාධිපති දුටාර්ටේ සඳහන් කළේ.

"ඔබ ඒ තරම් කුරිරු නම් අපිටත් ඉවත්වෙන්න සිදුවෙයි, අපිව ඔබේ සංවිධානයෙන් ඉවත්කරන්න. ඔබ කිසිම දෙයක් කරලා නැහැ. කොහෙද මෙච්චර කල් හිටිය? විවේචන විතරක් අපි බලාපොරොත්තුවෙන්නේ නැහැ" යනුවෙන් පැවසූ ජනාධිපති දුටාර්ටේ 'අපේ සාමාජික මුදල් ආපසු දෙන්න එතකොට අපිට අයින්වෙන්න පුළුවන්' යනුවෙනුයි ප්‍රකාශ කළේ.

"එකසත් ජාතීන්ගේ සංවිධානයට පුලුවන්නම් මං ගැන එක නරක දෙයක් පෙන්නන්න මට පුළුවන් ඔබලා ගැන නරක දේවල් 10 ක් පෙන්නන්න. ඔබලා කිසිම වැඩකට නැහැ, මොකද ඔබ ප්රඥප්තියට අනුව කටයුතු කරනවා නම් ඔබට මේ සියලුම යුද්ධ සහ මිනී මැරුම් නවත්වන්න පුළුවන් වෙන්න ඕන" යනුවෙන් ඔහු වැඩි දුරටත් පැවසීය.

[QUOTE="Deleted, post: 20574753, member: 559066"] [b]පිලිපීන ජනාධිපතිගෙන් එජා සංවිධානයට අනතු&[/b] [CENTER][SIZE="5"][COLOR="Navy"]පිලිපීන ජනාධිපතිගෙන් එජා සංවිධානයට අනතුරු ඇඟවීමක් [/COLOR][/SIZE] [IMG]http://ichef-1.bbci.co.uk/news/660/cpsprodpb/04E8/production/_90865210_034763484-1.jpg[/IMG][/CENTER] [COLOR="Navy"][SIZE="4"]මත්ද්‍රව්‍ය වලට එරෙහිව තමා ගෙන යන වැඩසටහනට අන්තර්ජාතික නීතිය යටතේ එරෙහිවන්නේ නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉවත්වන බවට පිලිපීන ජනාධිපති දුටාර්ටේ තර්ජනය කරයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවට වෙනත් සංවිධානයක් ගොඩනගන ලෙස චීනය සහ අප්‍රිකානු රටවලින් ඉල්ලාසිටින බව පැවසූ ජනාධිපතිවරයා ත්‍රස්තවාදය, දුප්පත්කම සහ ලොවපුරා පවතින ගැටුම් අවසන් කිරීමට නොහැකි වීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයට විවේචන එල්ල කළේය. පසුගිය මැයි මාසයේ පදවියට පත් ජනාධිපති දුටාර්ටේ මත්ද්‍රවය රැගෙන ඒම සහමුලින් නැතිකිරීම වෙනුවෙන් ජාවාරම් කරුවන් මරාදැමීම අනුමත කළේය. එය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙසටයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේ. ජනාධිපතිවරයා පදවියට පත් පසුගිය මැයි මස 9 වැනිදා සිට මේ දක්වා මත්ද්‍රවය ජාවාරම් පිලිබඳ සැක කරුවන් 900 ක් මරාදමනු ලැබුණි. පසුගිය සතියේ මානව හිමිකම් විශේෂඥයන් දෙදෙනෙකු පැවසුවේ ජනාධිපති දුටාර්ටේ විසින් මත්ද්‍රවය ජාවාරම් කළ බවට සැක කරන්නන් මරා දැමීමට සහ ඔවුනට වධහිංසා පැමිණවීමට පොලීසියට දී ඇති බලය ජාත්‍යන්තර නීතිය අනුව මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවයි. මේ මානව හිමිකම් විශේෂඥයන් මෝඩයන් බව සඳහන් කළ ජනාධිපතිවරයා පැවසුවේ ඔවුන් මත්ද්‍රවය නිසා විනාශ වී යන අහිංසක ජීවිත පිලිබඳ සලකා බැලිය යුතු බවයි. "මට ඔබට අපහාස කරන්න අවශ්‍ය නැහැ. ඒත් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉවත්වීම සඳහා තීරණයක් ගන්න වෙයි" යනුවෙනුයි ජනාධිපති දුටාර්ටේ සඳහන් කළේ. "ඔබ ඒ තරම් කුරිරු නම් අපිටත් ඉවත්වෙන්න සිදුවෙයි, අපිව ඔබේ සංවිධානයෙන් ඉවත්කරන්න. ඔබ කිසිම දෙයක් කරලා නැහැ. කොහෙද මෙච්චර කල් හිටිය? විවේචන විතරක් අපි බලාපොරොත්තුවෙන්නේ නැහැ" යනුවෙන් පැවසූ ජනාධිපති දුටාර්ටේ 'අපේ සාමාජික මුදල් ආපසු දෙන්න එතකොට අපිට අයින්වෙන්න පුළුවන්' යනුවෙනුයි ප්‍රකාශ කළේ. "එකසත් ජාතීන්ගේ සංවිධානයට පුලුවන්නම් මං ගැන එක නරක දෙයක් පෙන්නන්න මට පුළුවන් ඔබලා ගැන නරක දේවල් 10 ක් පෙන්නන්න. ඔබලා කිසිම වැඩකට නැහැ, මොකද ඔබ ප්රඥප්තියට අනුව කටයුතු කරනවා නම් ඔබට මේ සියලුම යුද්ධ සහ මිනී මැරුම් නවත්වන්න පුළුවන් වෙන්න ඕන" යනුවෙන් ඔහු වැඩි දුරටත් පැවසීය. [/SIZE][/COLOR] [CENTER][IMG]http://static.bbci.co.uk/frameworks/barlesque/3.20.4/orb/4/img/bbc-blocks-dark.png[/IMG] [IMG]http://m.memegen.com/2400b5.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom