පිලිපීන ජනාධිපතිගෙන් එජා සංවිධානයට අනතු&

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    පිලිපීන ජනාධිපතිගෙන් එජා සංවිධානයට අනතු&

    පිලිපීන ජනාධිපතිගෙන් එජා සංවිධානයට අනතුරු ඇඟවීමක්

    _90865210_034763484-1.jpg

    මත්ද්‍රව්‍ය වලට එරෙහිව තමා ගෙන යන වැඩසටහනට අන්තර්ජාතික නීතිය යටතේ එරෙහිවන්නේ නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉවත්වන බවට පිලිපීන ජනාධිපති දුටාර්ටේ තර්ජනය කරයි.

    එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවට වෙනත් සංවිධානයක් ගොඩනගන ලෙස චීනය සහ අප්‍රිකානු රටවලින් ඉල්ලාසිටින බව පැවසූ ජනාධිපතිවරයා ත්‍රස්තවාදය, දුප්පත්කම සහ ලොවපුරා පවතින ගැටුම් අවසන් කිරීමට නොහැකි වීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයට විවේචන එල්ල කළේය.
    පසුගිය මැයි මාසයේ පදවියට පත් ජනාධිපති දුටාර්ටේ මත්ද්‍රවය රැගෙන ඒම සහමුලින් නැතිකිරීම වෙනුවෙන් ජාවාරම් කරුවන් මරාදැමීම අනුමත කළේය.

    එය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙසටයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේ.
    ජනාධිපතිවරයා පදවියට පත් පසුගිය මැයි මස 9 වැනිදා සිට මේ දක්වා මත්ද්‍රවය ජාවාරම් පිලිබඳ සැක කරුවන් 900 ක් මරාදමනු ලැබුණි.

    පසුගිය සතියේ මානව හිමිකම් විශේෂඥයන් දෙදෙනෙකු පැවසුවේ ජනාධිපති දුටාර්ටේ විසින් මත්ද්‍රවය ජාවාරම් කළ බවට සැක කරන්නන් මරා දැමීමට සහ ඔවුනට වධහිංසා පැමිණවීමට පොලීසියට දී ඇති බලය ජාත්‍යන්තර නීතිය අනුව මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවයි.

    මේ මානව හිමිකම් විශේෂඥයන් මෝඩයන් බව සඳහන් කළ ජනාධිපතිවරයා පැවසුවේ ඔවුන් මත්ද්‍රවය නිසා විනාශ වී යන අහිංසක ජීවිත පිලිබඳ සලකා බැලිය යුතු බවයි.

    "මට ඔබට අපහාස කරන්න අවශ්‍ය නැහැ. ඒත් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉවත්වීම සඳහා තීරණයක් ගන්න වෙයි" යනුවෙනුයි ජනාධිපති දුටාර්ටේ සඳහන් කළේ.

    "ඔබ ඒ තරම් කුරිරු නම් අපිටත් ඉවත්වෙන්න සිදුවෙයි, අපිව ඔබේ සංවිධානයෙන් ඉවත්කරන්න. ඔබ කිසිම දෙයක් කරලා නැහැ. කොහෙද මෙච්චර කල් හිටිය? විවේචන විතරක් අපි බලාපොරොත්තුවෙන්නේ නැහැ" යනුවෙන් පැවසූ ජනාධිපති දුටාර්ටේ 'අපේ සාමාජික මුදල් ආපසු දෙන්න එතකොට අපිට අයින්වෙන්න පුළුවන්' යනුවෙනුයි ප්‍රකාශ කළේ.

    "එකසත් ජාතීන්ගේ සංවිධානයට පුලුවන්නම් මං ගැන එක නරක දෙයක් පෙන්නන්න මට පුළුවන් ඔබලා ගැන නරක දේවල් 10 ක් පෙන්නන්න. ඔබලා කිසිම වැඩකට නැහැ, මොකද ඔබ ප්‍රඥප්තියට අනුව කටයුතු කරනවා නම් ඔබට මේ සියලුම යුද්ධ සහ මිනී මැරුම් නවත්වන්න පුළුවන් වෙන්න ඕන" යනුවෙන් ඔහු වැඩි දුරටත් පැවසීය.

    bbc-blocks-dark.png

    2400b5.jpg
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මත්ද්‍රවය නිසා විනාශ වී යන අහිංසක ජීවිත පිලිබඳ සලකා බැලිය යුතු බවයි

    :yes: :yes:
    දෙන්න තියෙන හොඳම උත්තරේ දීල තියෙන්නෙ :yes: :yes:
    මරණකොට එනව කෑගහගෙන ඒ උනාට උන් හින්ද මැරෙන්න වෙන ගාන ගැන මීක් සද්දයක් නෑ :yes: :yes:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    "එකසත් ජාතීන්ගේ සංවිධානයට පුලුවන්නම් මං ගැන එක නරක දෙයක් පෙන්නන්න මට පුළුවන් ඔබලා ගැන නරක දේවල් 10 ක් පෙන්නන්න. ඔබලා කිසිම වැඩකට නැහැ, මොකද ඔබ ප්‍රඥප්තියට අනුව කටයුතු කරනවා නම් ඔබට මේ සියලුම යුද්ධ සහ මිනී මැරුම් නවත්වන්න පුළුවන් වෙන්න ඕන" යනුවෙන් ඔහු වැඩි දුරටත් පැවසීය
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    දෙන්න තියන සරලම උත්තෙරේ තමයි පිලිපිනේ ජනාධිපතිය අමු හරකෙක් කියන එකයි. ගොන් නාම්බෙක්.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,314
    1
    13,241
    113
    Gotham City
    මන් ඔය පිලිපීන් ජනාධිපති ගැන නම් දන්නෙ නැහැ.ඒත් එක්සත් ජාතීන්ගේ සංවිධානය සම්බන්ධ කතාව නම් හරි.අපේ රටෙත් බලපන් කිසි දෙයක් හරියට ඔය ලබ්බෙ සංවිධාන වලින් වෙලා තියෙනවද හිටියා කියලා ?? නැහැ නේ.එකම දේ අපේ සුළූ පිරිසකට රටවල් වලට ඉගෙන ගන්න සංක්‍රමණය වෙන්න පුළුවන්.ඔය පොදුරාජ්‍ය මණ්ඩලය කියලා එකක ඉන්න නිසා තමා අපෙ උන් ඔසී ,කැනඩා,නිව්සීලන්ඩ්,‍යු කේ එහෙම යන්නෙ බොහො වෙලාවට.ඒත් ඒකෙබ් පෞද්ගලිකව එකිනෙකාට වැඩක් උනාට රටට කිසි සෙතක් වෙලා නැහැ නේ.මන් නම් කියන්නෙ ඔව්වයෙන් ඉවත් වෙන එකමයි හොඳ.
     
    :yes::yes::yes::yes:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    දෙන්න තියන සරලම උත්තෙරේ තමයි පිලිපිනේ ජනාධිපතිය අමු හරකෙක් කියන එකයි. ගොන් නාම්බෙක්.

    ane pala yako yanna.niwataya:rofl:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    මත්ද්‍රවය නිසා විනාශ වී යන අහිංසක ජීවිත පිලිබඳ සලකා බැලිය යුතු බවයි

    :yes: :yes:
    දෙන්න තියෙන හොඳම උත්තරේ දීල තියෙන්නෙ :yes: :yes:
    මරණකොට එනව කෑගහගෙන ඒ උනාට උන් හින්ද මැරෙන්න වෙන ගාන ගැන මීක් සද්දයක් නෑ :yes: :yes:
    United nations consider about human rights of Terrorists . But United nations do not consider the human rights of Victims who were suffered by bloody Terrorists. United nations should first consider human rights of victims.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    ඔව් උබලට අන්තවාදීන් එඩිතර නායකයින්. තමන්ට කෙලවෙනකම් උන් එඩිතර නායකයින්. ලොල්

    ඇත්ත කියපන් උබ කුඩු විකුනනවා නේද?:angry::angry::angry:
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    UN eka gana kiyala thiyena de 100% true.
    but me president ge vedeth anumatha karanna ba.-'sakakaruwan 'maradameema & vadahinsawata lakkereema. varadda thahuru karan nathuwa.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔව් උබලට අන්තවාදීන් එඩිතර නායකයින්. තමන්ට කෙලවෙනකම් උන් එඩිතර නායකයින්. ලොල්

    මොකක්ද බන් උගේ අන්තවාදීකම,

    එක්සත් ජාතීන්ගේ සංවිදානයට එරෙහි වෙන එකද?
    ඌ කරන්නේ රටේ ආර්ථිකයට කෙළවෙන වැඩක් වෙන්නත් පුළුවන්,
    එත් පිලිගනින් උ නිර්බීතයි කියල එච්චර ලොකු සන්විදනයකට එරෙහිව කතා කරන්නවත්.

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    UN eka gana kiyala thiyena de 100% true.
    but me president ge vedeth anumatha karanna ba.-'sakakaruwan 'maradameema & vadahinsawata lakkereema. varadda thahuru karan nathuwa.

    සැකකරුවෙක් වෙන්නෙ ඇයි ? පාඩුවෙ රස්සාවක් කරගෙන ගෙදර ඇවිත් පොතක් පත්තරයක් කියෝල බුදියගන්න එකෙක්ව ලේසියෙන් ඔය වගේ දේකට සැකකරුවෙක් වෙන්නෑනෙ :yes: :yes:
    සැකකරුවෙක් වෙන්නෙත් ඌ කුඩු විකුණන උන්ව ආශ්‍රය කරනවනං, පාවිච්චි කල්ල ඒවට කොහෙං හරි ගෑවිලා තියෙනවනංනෙ :yes: :yes:
    ඉතිං එහෙම උන්ට වද හිංසා පමුණුවන්නැතුව අරං ගිහිං පුටුවක් ඉන්දෝල ෆෝන් එකක් දීල ආ නීතීඥයට කතා කරන්න දුන්නාම හරිද ? :sorry: :sorry:
    බටහිර රටවලට කවදාවත් තේරුම් ගන්න බැරි දේ තමා ලෝකෙ හැම රටකම මිනිස්සු බටහිර උන් වගේ නෑ ලෝකෙ හැම රටකම අපරාධ බටහිර වගේ නවත්තන්න බෑ :no: :no:
    එක්සත් ජාතීන්ගෙ සංවිධානෙ කියන ක්‍රමේට වැරදිකාරයන්ගෙන් ප්‍රශ්න කරන ක්‍රමේ හොඳයි වැඩිය අපරාධ වෙන්නැති සාමකාමී රටවලට මේ වගේ රටවලට ඔය සීනි බෝල අවිහිංසාවාදය ගැලපෙන්නෑ කුදලං ගිහිං ඇට දෙක ලාච්චුවකට දාල අහනව ඇරෙන්න :sorry: :sorry:
     
    comx

    Well-known member
  • Jun 11, 2015
    2,512
    1,079
    113
    srilanka
    "එකසත් ජාතීන්ගේ සංවිධානයට පුලුවන්නම් මං ගැන එක නරක දෙයක් පෙන්නන්න මට පුළුවන් ඔබලා ගැන නරක දේවල් 10 ක් පෙන්නන්න. ඔබලා කිසිම වැඩකට නැහැ, මොකද ඔබ ප්‍රඥප්තියට අනුව කටයුතු කරනවා නම් ඔබට මේ සියලුම යුද්ධ සහ මිනී මැරුම් නවත්වන්න පුළුවන් වෙන්න ඕන" යනුවෙන් ඔහු වැඩි දුරටත් පැවසීය
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    දෙන්න තියන සරලම උත්තෙරේ තමයි පිලිපිනේ ජනාධිපතිය අමු හරකෙක් කියන එකයි. ගොන් නාම්බෙක්.

    අනේ පල පොන්නයා යන්න උබ වගේ අවජාතකයෙක් නෙවෙයි වේසිගේ පුතෝ ඒ... ඒ මනුස්සයා කියන්නේ ඇත්ත.. ඔය ජරාව නිසා කීදෙනෙක් නාස්තිවෙනවද පවුල් පිටින් යකෝ නාස්ති වෙන්නෙ...

    ඒක නවත්තන අරුන් මරන්න හැදුවම මානව හිමිකම්ලු...

    ලංකාවේ තොපිවගේ කාලකන්නි ඉන්න නිසා තමයි කෙලවෙලා තියෙන්නේ මේ...

    ඒ මිනිහා ඕක මුවාවෙන් උගේ තරහකාරයෝ මරනව නම් ඒව පෙන්නුව නම් කමක් නෑ නැතුව මේ කුඩු ජාවාරම්කරුවන්ගේ මානව හිමිකම් රකින්න එන්නේ...

    අම්මට හිකෙයි අර පිරිබාහරන් වේසිගේ පුතාවත් පනපිටින් අල්ලලා නීතිය ඉශ්ට කරන්න ගියානම් 30000ක් මරපු එකාගෙත් මානව හිමිකම් හොයන්න එයි කට්ටියම එකතුවෙලා...

    තොපිවගේ එවුන් එක්ක එන තරහට ටයිප් වෙන්නෙත් නෑ යකෝ...
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    "එකසත් ජාතීන්ගේ සංවිධානයට පුලුවන්නම් මං ගැන එක නරක දෙයක් පෙන්නන්න මට පුළුවන් ඔබලා ගැන නරක දේවල් 10 ක් පෙන්නන්න. ඔබලා කිසිම වැඩකට නැහැ, මොකද ඔබ ප්‍රඥප්තියට අනුව කටයුතු කරනවා නම් ඔබට මේ සියලුම යුද්ධ සහ මිනී මැරුම් නවත්වන්න පුළුවන් වෙන්න ඕන" යනුවෙන් ඔහු වැඩි දුරටත් පැවසීය

    සම්ප්‍රදායි අන්තවාදී ටෝක්ස් . Who care .? මුන්ට ඕන ඕන විදිහට නටන්න දෙන්නේ නැති නිසයි මුන් එක්සත් ජාතීන්ගේ සංවිධානය එක්ක තරහ.
     
    Similar threads