මූ කුඩු කාරයො කූඩු කරා.
කොරෝනා ඇදීරිි නීතිය තියෙන කොට පාරට බැස්සොත් වෙඩි තියනව කිව්වා.මුඩුක්කු ගොඩක් තියෙන පිලිපීනයේ සෑහෙන්න කොරෝනා පාලනය වෙලා තියෙනවා .
යාකෙක් වගේ රට අරගෙන යනවා
මාධ්‍ය ආයතන වලින් නම් රටට ලොකුවට වෙන දෙයක් නැහැ
අයිති කාරයන්ගේ සාක්කු ටික පුරවා ගන්න එක ඇරෙන්න .
ඒ අතින් නම් අපේ මාධ්‍ය පොඩ්ඩක් හරි හොදයි බඩු මල්ලක් හරි බෙදනවා ඉදලා හිටලා .
මිනිහගේ හොඳ නරක දෙකම තියෙනවා .
කොහොමත් රටවල් හැදුවේ ඒකාධිපතියෝ තමයි .
සින්ගපූරුව හදපු කතාවත් එහෙමයි.