පිලිපීන බිරිඳ

mata renta barai

Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    මගේ ප්‍රිය බිරිද පිලිපීන කාන්තාවක්. ඇය ඉතාමත් රූමත් මෙන්ම උද්‍යෝගීමත් කාන්තාවක්. මම එහි වාසය කරන කාලයේදී මට කිසිම අඩුපාඩුවක් නොවන්නට වග බලා ගැනීමට ඇය නිරන්තරයෙන් උත්සාහ කරනු ලැබුවා.

    මේ කාලය අතරතුර මගේ පියා අප අතහැර ගියා. අවසන් කටයුතු සදහා මම සහභාගී වුවත් අධික වැඩ රාජකාරි හේතුවෙන් ඇයට ලංකාවට පැමිණීමට හැකි වූයේ නැහැ.

    මා නැවතත් පිලිපීනය බලා යන විට පියාගේ රාමු කරන ලද චායාරූපයක් ගෙනයාමට කටයුතු කලා.මෙය මාගේ නිවසට ගෙනවිත් ලංකාවෙන් මිලදීගෙන පැමිණි කෘතීම මල්වැලකින් සැරසීමටත් කටයුතු කරනු ලැබුවා. මම ඒ දේවල් කරන ආකාරය බිරිද පසෙකට වී සිනාමුසු මුහුණෙන් බලා සිටියා. ඉන්පසු ඇය ඇයගේ භාශාවෙන් ඇයගේ මිතුරියක හා උවමනාවෙන් කතා බහ කල ආකාරය පෙනෙන්නට තිබුනා.

    ඉන්පසු දින සේවා ස්තානය වෙත ගොස් ඒමට ටිකක් පරක්කු උනා. සති දෙකක නිවාඩු කාලය ඇතුලත නොපැමිණි බැවින් අධික රාජකාරි ප්‍රමාණයක් එකතු වී තිබුනා. එදින නිවසට පැමිණියේ අදික විඩාවක් සමගයි.
    නිවසට ඇතුල් වූ විට මා දුටු දෙයින් ඇතිවූ කම්පනයෙන් එතනම තිබුණු පුටුවේ මන් වාඩි උනා.

    " මාගේ බිරිද විසින් පියාගේ චායාරූපයට එහා පැත්තේ මගේ චායාරූපයක් තබා ඒකටත් මල් වැලක් දාලා" 😌

    ඇය සිතා තිබුනේ තමන්ගේ චායාරූපයට මල් වැල් දැමීම ලංකාවේ සංස්කෘතික අංගයක් ලෙසය. ඇය සෑමවිටම උත්සාහ කලේ ලංකාවේ මෙන්ම එහිදීද ඉතා පහසුවෙන් වාසය කිරීමට හැකි වන පරිදි වටපිටාව සකස් කිරීමයි.

    පසුව එම වරද නිවැරදි කිරීමට ඇය කටයුතු කලේ සමාව ඉල්ලීම් සිය ගනනක් මැද්දේය.

    ස්තූතියි මම තවමත් සනීපෙන්.....

    ප.ලි. වැරදි වලට කමා කරත්වා.

    - ය.ක.දො.රු. තිශාක්‍යයන් විසින් රචනා කරන ලද්දකි.

    Copied from fb
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    මගේ යාලුවෙක්ගෙ වයිෆ් කෙනෙක් ඉන්නවා එකින් පිලිපීන්, ඔය කියලා තියනවා වගේමයි පට්ට අහිංසකයි.
    ලංකාවේ අය වගේ නෙවෙයි ගොඩාක් ඉවසීම තියනවා.
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මගේ යාලුවෙක්ගෙ වයිෆ් කෙනෙක් ඉන්නවා එකින් පිලිපීන්, ඔය කියලා තියනවා වගේමයි පට්ට අහිංසකයි.
    ලංකාවේ අය වගේ නෙවෙයි ගොඩාක් ඉවසීම තියනවා.
    අහිංසකම තමා අංගුලිමාල වුනේ..බැන්ඳ ගමන් ඕන ගෑණියෙක් ඔහොම තමා..බැඳල ළමයෙක් හැදුවහම තමා ගොරවන්න පටන් ගන්නෙ..පිලිපීන ගෑණු ඵක්ක ලේසි නෑ..වෙන කෙල්ලෙක් දිහා බැලුවත් අැති අැඟට කඩන් පනින්න..යකා බැඳගත්ත වගේ තමා..කොටු පැනල ඵහෙම මාට්ටු වුනොත් පිහියෙන් අඟල් දෙක තුනක් බස්සයි..
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    ithin yako uneh neh waradda ehema karana reason eka ekiyta kiyala denna epai. ethakota thama cultural difference eka aduwenne life eka hodata geniyanna puluwan wenne.
     
    • Like
    Reactions: Ryan08

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    පිලිපීන් වල හුගක් අය යන්නේ වයස අඩු පොඩි කෙල්ලො හොයාගෙන. under age sex වලට.ඒ රටවල එහෙම දෙනවලු. සුද්දො තමයි ඒවට යන්නේ.ඒ රටවල් ඇතුලේ උන් උන් මොන මගුලක් කරගත්තට කමක් නෑ.පිටරටින් ඇවිල්ලා කරන එක නවත්තන්න ඕන.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    අපේ උන් මේ රටවල් වල පිලිපීන් කෙල්ලොන්ට කරන දේවල් ඇහුවම අපේ රට ගැන පුදුම දුකයි බන්.... එක පාරක් ලන්කාවේ එකෙක් උනුවතුර හලලා මූනේ ඉදන් ඒකි පොලිසි ගිහිල්ලත් නෑ ඌට හිරේ ලගින්න වෙයි කියලා. ඌ බැදපු එකෙකුත් එක්ක. ඒත් ඒකි ඌට බොක්කෙන්ම ආදරේ කරලා තියෙන්නේ.... :(:(
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මම දන්න ගෑනු කෙනෙක් ඉන්නවා middle east රටක වැඩ කරන්නේ..මෙයා වැඩ කරන්නේ නාකි ගෑනු කෙනෙක්ගේ ගෙදරක,,ඒ මිනිහයි ගෑනියි බලාගෙන ඉන්න තියෙන්නේ...ඔය ගෙදර තව පිලිපීන ගෑනු 3,4 දෙනෙක් වැඩලු...

    ගෙදර මහා ගෑනිගේ මුණුබුරෝ ආවම ඉතින් උන්ට රජ සැපලු...උන්ගේ මුදලින් ලංකාවේ වටිනාකමින් නම් රු. 10000ක් විතර දීල උන්ට කටට දීල යනවලු ආවම..මේ ගෑනි නම් ඒවාට නෑලු...මන් දන්නේ නැහැ ඉතින්...මට කිව්වේ එහෙම...අරුන්ට හැබැයි ඒ එන උන් කීයටවත් ගහන්නේ නැහැලු මොකද උන් එල්ලෙන්න බලන් ඉන්නේ නිසා...බැරි වෙලාවත් හරි ඒ ගෑනු වටේ ගිහින් බඩක් උස්සන් ඇවිත් කිව්වොත් මුඋයි ළමය දුන්නේ කියල හික් වෙනවනේ...
     
    • Haha
    Reactions: SLhuman and dxx

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    අහිංසකම තමා අංගුලිමාල වුනේ..බැන්ඳ ගමන් ඕන ගෑණියෙක් ඔහොම තමා..බැඳල ළමයෙක් හැදුවහම තමා ගොරවන්න පටන් ගන්නෙ..පිලිපීන ගෑණු ඵක්ක ලේසි නෑ..වෙන කෙල්ලෙක් දිහා බැලුවත් අැති අැඟට කඩන් පනින්න..යකා බැඳගත්ත වගේ තමා..කොටු පැනල ඵහෙම මාට්ටු වුනොත් පිහියෙන් අඟල් දෙක තුනක් බස්සයි..
    දැන් ඒකිට පොඩි කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා බන් අරු ලංකාවෙත් නැ ඒකිට හරියට සිංහලත් බැ අරුගේ අම්මලා ගාව ඉන්නේ. තනියම පට්ට ගේමක් ගහන්නේ.
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    දැන් ඒකිට පොඩි කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා බන් අරු ලංකාවෙත් නැ ඒකිට හරියට සිංහලත් බැ අරුගේ අම්මලා ගාව ඉන්නේ. තනියම පට්ට ගේමක් ගහන්නේ.

    Lankawe inna pilipina ganu godak innawa ban. Sahena Youtube channel ehema thiyenawa un karana.

    Oke anik paththa nan dakala naha. Lankawe ganu pilipin pirimi ekka inna ewa dakalama naha.
     
    • Like
    Reactions: navinnuwan

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    යුරෝප් වල ගොඩක් පිලිපින් නර්ස්ල ඉන්නවා.උන් හරි හොඳයි.
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,030
    4,584
    113
    asian countries walin ganu gathi athin lankawe un tharam chater naa ban anith ratawalwala.....ape un nikan cha
     
    • Like
    Reactions: bokaRaj

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    Lankawe inna pilipina ganu godak innawa ban. Sahena Youtube channel ehema thiyenawa un karana.

    Oke anik paththa nan dakala naha. Lankawe ganu pilipin pirimi ekka inna ewa dakalama naha.
    මම හිතන්නේ බන් පිලිපීන් ගැනු ලංකාවේ පිරිමින්ට ගොඩාක් කැමතියි. ඔය මම කිව්වා පොරත් පිලිපීන් කෙල්ලෝ ගොඩක් සෙට් කරන හිටියා මෙකිව බදින්ඩ කලින්.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,748
    113
    මාලඹේ
    මගේ යාලුවෙක්ගෙ වයිෆ් කෙනෙක් ඉන්නවා එකින් පිලිපීන්, ඔය කියලා තියනවා වගේමයි පට්ට අහිංසකයි.
    ලංකාවේ අය වගේ නෙවෙයි ගොඩාක් ඉවසීම තියනවා.
    අම්මෝ ඉතින් ඒක බං . පිලිපීන් කෙල්ලන්ගේ ඉවසීම තියෙන්නේ කොල්ලගේ අතේ සල්ලි තියෙන කම් විතරයි 🤣🤣
     
    • Like
    Reactions: Ryan08