Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිලිපීන බිරිඳ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ ප්රිය බිරිද පිලිපීන කාන්තාවක්. ඇය ඉතාමත් රූමත් මෙන්ම උද්යෝගීමත් කාන්තාවක්. මම එහි වාසය කරන කාලයේදී මට කිසිම අඩුපාඩුවක් නොවන්නට වග බලා ගැනීමට ඇය නිරන්තරයෙන් උත්සාහ කරනු ලැබුවා.

මේ කාලය අතරතුර මගේ පියා අප අතහැර ගියා. අවසන් කටයුතු සදහා මම සහභාගී වුවත් අධික වැඩ රාජකාරි හේතුවෙන් ඇයට ලංකාවට පැමිණීමට හැකි වූයේ නැහැ.

මා නැවතත් පිලිපීනය බලා යන විට පියාගේ රාමු කරන ලද චායාරූපයක් ගෙනයාමට කටයුතු කලා.මෙය මාගේ නිවසට ගෙනවිත් ලංකාවෙන් මිලදීගෙන පැමිණි කෘතීම මල්වැලකින් සැරසීමටත් කටයුතු කරනු ලැබුවා. මම ඒ දේවල් කරන ආකාරය බිරිද පසෙකට වී සිනාමුසු මුහුණෙන් බලා සිටියා. ඉන්පසු ඇය ඇයගේ භාශාවෙන් ඇයගේ මිතුරියක හා උවමනාවෙන් කතා බහ කල ආකාරය පෙනෙන්නට තිබුනා.

ඉන්පසු දින සේවා ස්තානය වෙත ගොස් ඒමට ටිකක් පරක්කු උනා. සති දෙකක නිවාඩු කාලය ඇතුලත නොපැමිණි බැවින් අධික රාජකාරි ප්රමාණයක් එකතු වී තිබුනා. එදින නිවසට පැමිණියේ අදික විඩාවක් සමගයි.

නිවසට ඇතුල් වූ විට මා දුටු දෙයින් ඇතිවූ කම්පනයෙන් එතනම තිබුණු පුටුවේ මන් වාඩි උනා.

" මාගේ බිරිද විසින් පියාගේ චායාරූපයට එහා පැත්තේ මගේ චායාරූපයක් තබා ඒකටත් මල් වැලක් දාලා"

ඇය සිතා තිබුනේ තමන්ගේ චායාරූපයට මල් වැල් දැමීම ලංකාවේ සංස්කෘතික අංගයක් ලෙසය. ඇය සෑමවිටම උත්සාහ කලේ ලංකාවේ මෙන්ම එහිදීද ඉතා පහසුවෙන් වාසය කිරීමට හැකි වන පරිදි වටපිටාව සකස් කිරීමයි.

පසුව එම වරද නිවැරදි කිරීමට ඇය කටයුතු කලේ සමාව ඉල්ලීම් සිය ගනනක් මැද්දේය.

ස්තූතියි මම තවමත් සනීපෙන්.....

ප.ලි. වැරදි වලට කමා කරත්වා.

- ය.ක.දො.රු. තිශාක්යයන් විසින් රචනා කරන ලද්දකි.

Copied from fb

[QUOTE="mata renta barai, post: 26066575, member: 563789"] මගේ ප්රිය බිරිද පිලිපීන කාන්තාවක්. ඇය ඉතාමත් රූමත් මෙන්ම උද්යෝගීමත් කාන්තාවක්. මම එහි වාසය කරන කාලයේදී මට කිසිම අඩුපාඩුවක් නොවන්නට වග බලා ගැනීමට ඇය නිරන්තරයෙන් උත්සාහ කරනු ලැබුවා. මේ කාලය අතරතුර මගේ පියා අප අතහැර ගියා. අවසන් කටයුතු සදහා මම සහභාගී වුවත් අධික වැඩ රාජකාරි හේතුවෙන් ඇයට ලංකාවට පැමිණීමට හැකි වූයේ නැහැ. මා නැවතත් පිලිපීනය බලා යන විට පියාගේ රාමු කරන ලද චායාරූපයක් ගෙනයාමට කටයුතු කලා.මෙය මාගේ නිවසට ගෙනවිත් ලංකාවෙන් මිලදීගෙන පැමිණි කෘතීම මල්වැලකින් සැරසීමටත් කටයුතු කරනු ලැබුවා. මම ඒ දේවල් කරන ආකාරය බිරිද පසෙකට වී සිනාමුසු මුහුණෙන් බලා සිටියා. ඉන්පසු ඇය ඇයගේ භාශාවෙන් ඇයගේ මිතුරියක හා උවමනාවෙන් කතා බහ කල ආකාරය පෙනෙන්නට තිබුනා. ඉන්පසු දින සේවා ස්තානය වෙත ගොස් ඒමට ටිකක් පරක්කු උනා. සති දෙකක නිවාඩු කාලය ඇතුලත නොපැමිණි බැවින් අධික රාජකාරි ප්රමාණයක් එකතු වී තිබුනා. එදින නිවසට පැමිණියේ අදික විඩාවක් සමගයි. නිවසට ඇතුල් වූ විට මා දුටු දෙයින් ඇතිවූ කම්පනයෙන් එතනම තිබුණු පුටුවේ මන් වාඩි උනා. " මාගේ බිරිද විසින් පියාගේ චායාරූපයට එහා පැත්තේ මගේ චායාරූපයක් තබා ඒකටත් මල් වැලක් දාලා" 😌 ඇය සිතා තිබුනේ තමන්ගේ චායාරූපයට මල් වැල් දැමීම ලංකාවේ සංස්කෘතික අංගයක් ලෙසය. ඇය සෑමවිටම උත්සාහ කලේ ලංකාවේ මෙන්ම එහිදීද ඉතා පහසුවෙන් වාසය කිරීමට හැකි වන පරිදි වටපිටාව සකස් කිරීමයි. පසුව එම වරද නිවැරදි කිරීමට ඇය කටයුතු කලේ සමාව ඉල්ලීම් සිය ගනනක් මැද්දේය. ස්තූතියි මම තවමත් සනීපෙන්..... ප.ලි. වැරදි වලට කමා කරත්වා. - ය.ක.දො.රු. තිශාක්යයන් විසින් රචනා කරන ලද්දකි. Copied from fb [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom