පිලියන්දල 26 දෙනෙකු නිරෝධායනයට

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,741
    12,767
    113
    නාවික හමුදා සෙබළුන් පිරිසක් රඳවා සිටි පිලියන්දල කොතලාවල විද්‍යාලයේ ගුරුවරුන් 26 දෙනෙකු තම නිවෙස් තුළම නිරෝධායනයට ලක් කර ඇති බව ලංකා ගුරු සංගමය සඳහන් කරනවා.

    එම විදුහලේ නවාතැන් ගත් නාවික සෙබළුන් 06 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බව තහවුරු වීම නිසා මෙන්ම ක්‍රියාමාර්ග ගෙන ඇති බව සංගයමය පවසනවා.

    මේ බව සඳහන් කරමින් එම සංගමය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේයි.
    ”බස්නාහිර පළාතේ පාසල් 200 කට ආසන්න ප‍්‍රමාණයක ආරක්ෂක අංශවල පිරිස් නවාතැන් ගෙන සිටින අතර, ඒ අනුව බප/පිළි/කොතලාවල පුර විදුහලේ නාවික හමුදා සෙබළුන් නවාතැන් ගෙන සිටිති. එසේ සිටිය දී විදුහල්පතිවරයා විසින් පසුගිය 21 දින වැටුප් ලේඛන අත්සන් කිරීමට එම පාසලේ ගුරුවරු පාසලට ගෙන්වා ඇත. මේ වන විට එම පාසලේ නවාතැන් ගෙන සිටින නාවික හමුදා සෙබළුන් 6කට ආසන්න පිරිසක් කෝවිඞ් – 19 ආසාධිතයන් බව තහවුරු වී ඇති අතර, ඉන් පසු 21 දින පාසලට කැඳවූ ගුරුවරුන් 26 දෙනා ඔවුන්ගේ නිවෙස් තුළම නිරෝධායනය කිරීමට ගල්කිස්ස හා මොරටුව පොලීසි විසින් දැන්වීම් ප‍්‍රදර්ශනය කර ඇත.
    ආරක්ෂක අංශවල නවාතැන් සඳහා පාසල් යොදාගැනීම සම්බන්ධයෙන් අප දිගින් දිගටම කරුණු දැක්වූව ද ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට රජය කටයුතු නොකළ අතර, අධ්‍යාපන නිලධාරීන් විසින් විවධාකාර හේතු දක්වමින් දිගින් දිගටම ගුරුවරු පාසල්වලට ගෙන්වීමට ද කටයුතු කරන ලදී. එම තත්වය මත මේ වන විට බප/පිළි/කොතලාවලපුර විදුහලට පසුගිය 21 වෙනිදා ගෙන්වූ ගුරුවරු කෝරෝනා ආසාධිතයන්වීමේ අවදානමකට ලක්ව ඇත.
    ගුරුවරු පාසල්වලට ගෙන්වා වැටුප් ලේඛන අත්සන් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී නොමැති අතර, මේ ආකාරයෙන් කොතලාවලපුර විදුහලේ විදුහල්පතිවරයා ගුරුවරු පාසලට ගෙන්වා ඔවුන් අනාරක්ෂිත තත්වයට පත් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙසත්, බස්නාහිර පළාතේ පාසල්වලට විවිධ හේතු දක්වමින් ගුරුවරු ගෙන්වීම නතර කිරීමට පියවර ගන්නා ලෙසත් ලංකා ගුරු සංගමය බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටී.
    එසේම ආරක්ෂක අංශ සාමාජිකයන් සඳහා පාසල්වල නවාතැන් ලබාදීම සම්බන්ධයෙන් රජය අවධානය යොමු කළ යුතු බවද වැඩිදුරටත් පෙන්වා දෙමු.

    /QUOTE]
    මෙයට,
    ජෝසප් ස්ටාලින්
    ප‍්‍රධාන ලේකම්.
    [
     
    • Like
    Reactions: bestdivx

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ethakota mehema set ekak eliye inna athara thurada curfew release kare?
    meyalagen kaata giyaada dan danne naha
    funeral hitan gaththane senaga raswila.
    me wage deyak balaporoththu une naththe ai?
    mekata nam anduwa direct wagakiyanna ona.
    unknown cluster ekak eliye thibila thiyenawa kiyana eka thamai meke theruma neda?
    aaye ratama lock down karanna wei me case eka hinda
     
    • Angry
    Reactions: TechnWeb and dxx

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    ethakota mehema set ekak eliye inna athara thurada curfew release kare?
    meyalagen kaata giyaada dan danne naha
    funeral hitan gaththane senaga raswila.
    me wage deyak balaporoththu une naththe ai?
    mekata nam anduwa direct wagakiyanna ona.
    unknown cluster ekak eliye thibila thiyenawa kiyana eka thamai meke theruma neda?
    aaye ratama lock down karanna wei me case eka hinda

    dan minissuntath ganak naha ban
    ohe hamathanama yanawa parissamak naha
    hamoma hithin hadan innawa dan ahu wenne ratin gennaganna tikai, navy eke ayatai kiyala
     
    lvcs

    Well-known member
  • Dec 10, 2007
    1,155
    68
    48
    Moratuwa
    Piliyandala tiyanne Sir John Kothalawala, Et Meke kiyanne Kothalawala pura school ekak gana.. Kohoma Unath Piliyandala kalapayata aithi wena hinda wenna ethi me petalawilla... Anika piliyandala police eka gana kiyanne nathuwa, Mt.laviniya & Moratuwa police ganai kiyawenne...
     
    Attachments

    • Untitled.jpg
      Untitled.jpg
      278.5 KB · Views: 61

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,053
    22,118
    113
    ගම මහනුවරයි
    ethakota mehema set ekak eliye inna athara thurada curfew release kare?
    meyalagen kaata giyaada dan danne naha
    funeral hitan gaththane senaga raswila.
    me wage deyak balaporoththu une naththe ai?
    mekata nam anduwa direct wagakiyanna ona.
    unknown cluster ekak eliye thibila thiyenawa kiyana eka thamai meke theruma neda?
    aaye ratama lock down karanna wei me case eka hinda

    Oka thamai kiwwe 😂 dan tathwe wenas okkoma hari wage ne uba da kiwwe ..
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Oka thamai kiwwe 😂 dan tathwe wenas okkoma hari wage ne uba da kiwwe ..
    මම එතන කියපු එක කියවල බලහන්. එතනත් කියලා තියෙන්නේ unknown cluster එකක් ගැන proof තියෙනව නම් ආණ්ඩුව වැරදියි ඒක media එකට කියපන් කියල. Political නෙමෙයි Scientifically කතා කරන්නේ කියලා කීපාරක් කිව්වද. ටොයියෙක් ද උඹ?

    මෙවා බලාපොරොත්තුවෙන් ඉන්න ඕන. ඒ අවස්ථාවට කරන්න ඕන දේවල් තියෙන්න ඕන
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,053
    22,118
    113
    ගම මහනුවරයි
    මම එතන කියපු එක කියවල බලහන්. එතනත් කියලා තියෙන්නේ unknown cluster එකක් ගැන proof තියෙනව නම් ආණ්ඩුව වැරදියි ඒක media එකට කියපන් කියල. Political නෙමෙයි Scientifically කතා කරන්නේ කියලා කීපාරක් කිව්වද. ටොයියෙක් ද උඹ?

    මෙවා බලාපොරොත්තුවෙන් ඉන්න ඕන. ඒ අවස්ථාවට කරන්න ඕන දේවල් තියෙන්න ඕන

    Uba baiyekda? Anduwe waradi kiyaddi taraha yanna?
    Scientifically thamai ubata eda kiwwe.. mokada thama threat ekak thiyena nisa... thama leddu innawane... n hamadama aluthen hambenawane... Scientifically kiwata therenne na mokada bi logic ita wada lokuine...