පිස්සන්ගේ කතා

sweets

Banned
Jul 2, 2011
297
160
0
දොස්තරගෙන් පිස්සා ඉල්ලු දේ



ඔන්න දවසක් ඔන්න පිස්සන් කොටුව බලාගන්න දොස්තර ට රට යන්න වුනා පොඩි වැඩකට ඉතින් ඔය දොස්තර මහත්තයා හරි කරුනාවන්ත මනුස්සයෙක්.
පිස්සොන්ට උනත් හරි ආදරෙයි
ඔන්න ඉතින් එක එක පිස්සොන්ට කිව්වා ලු මම රට ගිහින් ඔයාට ගේන්න ඔනේ මොනවද???? කියලා
ඔන්න ඉතින් එක එක පිස්සො එක එක දෙවල් ඉල්ලුවා ලු
එක පිස්සෙක් කිව්ව ලු අනේ දොස්තර මහත්තයෝ මට (තට්ටමක්) පුකක් ගේන්න කිව්වා ලු

එතකොට දොස්තර ට ඉතින් බනින්නත් බෑ නේ ඉතින් දොස්තර පිස්සාගෙ නම කියලා අහුවාලු මොකද?????? ඔයාට (පුකක්) කියලා එතකොට පිස්සා අයියෝ මහත්තයො මට දැන් තියන එකේ හිලක් මහත්තයෝ කිව්ව ලු

 

sweets

Banned
Jul 2, 2011
297
160
0
පිස්සෝ දෙන්නගේ විහිලු කතාව



ඔන්න දවසක් පිස්සෝ දෙන්නෙක් පාරේ ගමනක් යද්දි බල්ලෙකුගෙ මලපහ(බෙත්තක්) තිබ්බලු!
එක පිස්සෙක් කිව්වා ලු .මචන් ඔන්න බෙත්තක් කිව්ව ලු!!
අනිත් එකා කිව්වාලු උබට පිස්සුද මෙක බෙත්තක් නෙවේ කියලා!!
(1)පිස්සා කියනවා ලු එක බෙත්තක් මයි කියලා (2 )පිස්සා නෑ මයි ලු කියන්නේ
ඉතින් (1) පිස්සා කිව්වා ලු මේක බෙත්තක්මයි කියලා (2) පිස්සා පස්සේ කිව්වා මේ මෙක කාලා බලපන් මෙක බෙත්තක් නෙවේ කියලා
ඉතින් (1) පිස්සා බෙත්ත පොඩ්ඩක් අරගෙන කාලා බලලා කිව්වා ලු මෙක බෙත්තක් යකෝ කියලා
(2) පිස්සත් බෙත්තෙන් කෑල්ලක් අරගෙන කාල බලලා කිව්වා ලු මේක බෙත්තක් නෙවේ මචන් කියලා !!
(2) පිස්සා පිලිගන්නෙම නෑ ලු එක බලු බෙත්තක් කියලා
පස්සේ ටික වෙලාවක් ගිහිල්ලා ( 2) පිස්සා කිව්වා ලු ඔව් බන් උඹ හරි එක බලු බෙත්තක් තමා කියලා
පස්සේ (1) පිස්සා සතුටින් කිව්වා ලු එකනේ යකො මම උඹට කිව්වෙ කලින් ඔක බලු බෙත්තක් කියලා හොද වෙලාවට අපි පැගුවේ නැත්තෙ කියලා

 

an93

Junior member
  • Jul 2, 2011
    273
    15
    18
    ලොල් ලොවෙත් නෑ..හොද වෙලාවට උන් එකේ පගුවේ නෑ :D
     
    • Like
    Reactions: sweets