<<පිස්සාගේ පරීක්ෂණය_Jokes 02>>
පිස්ස්සෙකුට පරීක්ෂණයක් කරන්න ඕනේ උනාලු. කල්පනා කර කර ඉන්දැද්දී එතනින් ගියාලු කෑරපොත්තෙක්. මුගෙන් වෑඩේ පටන්ගන්න හිතුනු පිස්සා ඌව අල්ලලා මෙසයක් උඩින් තියල පලයන් කිව්වලු. කෑරපොත්තටත් මොකද පන කඩාගෙන දුවන්න තියා ගත්තලු.
පිස්සා කොලයක් අරන් ලිව්වලු පලවෙනි නිගමනේ කෑරපොත්තාගෙ කකුල් හයම ඈති විට ඉතා වේගයෙන් දුවයි කියල.
ඊට කෑරපොත්තගෙ කකුලක් කෑඩුවලු. කඩල ආයෙ මේසෙ උඩින් තියල ආයෙ පලයන් කියල කිව්වලු. අන්ඩක් නෑති සතා ටිකක් හෙමින් දුවන්න ගත්ත්ලු. අරූ ලිව්වලු 2වෙනි නිගමනෙ කෑරපොත්තගෙ අන්ඩක් නෑතිවිට ටිකක් හෙමින් දුවයි කියල.
දැන් පිස්සට සෑටිස් ඈයි පරික්සනේ හරි යනවනෙ.
මූ මෙහෙමම අර අහින්සක සතාගෙ අඩු 5ක් වෙනකන් කඩල නිගමන ලිව්ව..
5වෙනි අන්ඩ කඩලත් පලයන් කිව්වම කෑරපොත්ත පන බෙරගන්න ඉතිරිවෙල තියෙන අන්ඩ ගහ ගහ කෑරකෙනව. පිස්ස ලිව්ව ඉලග නිගමනෙත් කෑරපොත්තගේ අඩු 5ක් කෑඩු විට ඉතා හෙමින් ගමන් කරයි කියල..
අන්තිමට ඉතිරි වෙලා තියෙන අන්ඩත් කඩල කෑරපොත්තට පලයන් කිව්වලු. අඩු නෑති සතා කොහෙ යන්නද??
පිස්සා ලිව්වලු අවසන නිගමනේ කෑරපොත්තගේ අඩු 6ම කෑඩු විට කන් නොඈසේ කියල...........

හොද නම් මටත් දෙන්න රෙප්!!