පිස්සු කන්නා චාටර්

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    පරණ එලකිරියන්ස් කෙනෙක් වෙච්චි පිස්සු කන්නා කියන යුටියුබර් ළඟදි රිවිව් එකක් කියලා එයා හිතන ,අපිට නොහිතෙන විඩියෝ එකක් දාලා හැරල් ⁣බොල්ඩාට අනන් මනන් කියනවා දැක්කා. මේක හරිම චාටර්. අඩුම විඩියෝ වත් නොබලා ටොපික් එක විතරක් බලලා කියවනවා.

    වදුරට දැලිපිහිය ලැබුනා වගේ.
    අජුවයි
     
    abc321

    Active member
  • Jul 11, 2008
    559
    235
    43
    Harald baldr kiyanne patta charter charitayak..uh patta racist.uui I've yaluwa bald and bankrupt dennawama expose Karaka tibuna yputuber kenek.tika kalekata kalin
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    පරණ එලකිරියන්ස් කෙනෙක් වෙච්චි පිස්සු කන්නා කියන යුටියුබර් ළඟදි රිවිව් එකක් කියලා එයා හිතන ,අපිට නොහිතෙන විඩියෝ එකක් දාලා හැරල් ⁣බොල්ඩාට අනන් මනන් කියනවා දැක්කා. මේක හරිම චාටර්. අඩුම විඩියෝ වත් නොබලා ටොපික් එක විතරක් බලලා කියවනවා.

    වදුරට දැලිපිහිය ලැබුනා වගේ.
    අජුවයි

    පිස්සෙක් මෙලෝ ගතයුත්තක් නෑ
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    පරණ එලකිරියන්ස් කෙනෙක් වෙච්චි පිස්සු කන්නා කියන යුටියුබර් ළඟදි රිවිව් එකක් කියලා එයා හිතන ,අපිට නොහිතෙන විඩියෝ එකක් දාලා හැරල් ⁣බොල්ඩාට අනන් මනන් කියනවා දැක්කා. මේක හරිම චාටර්. අඩුම විඩියෝ වත් නොබලා ටොපික් එක විතරක් බලලා කියවනවා.

    වදුරට දැලිපිහිය ලැබුනා වගේ.
    අජුවයි

    චලිතයගේ වීඩියෝ බලන උබලට ගහන්න ඕනා මඩු වලිගෙන්.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,298
    113
    ඔනවද බන් මූ දාන වීඩියෝඉ කිසිම ගත යුත්තක් නෑ..ඊට වැඩිය හොදයි අපේ ගෝටයිබර වලතරයගේ එව්වා.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,884
    21,128
    113
    Apith Black da ? Asians la
    api brown ban
    eth wadak naha compare karankota un suduy
    okunge genes wala oka thiyyene
    jiwitheta kalu ekek under sudu ewun wada karanne naha
    hariyata ausi wala ehema corporate ladder eka ehema yanna baha kochara qualified wunath hama sudu nathnam nam
     
    • Like
    Reactions: emoji diaries