පිස්සු කොර මහත.......

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    පිස්සු කොර මහත.......

    තරබාරුකම වැඩි වුනාම සමහර උදවිය සමාජයෙන් විහිළුවට ලක්වෙන අවස්ථා අපි දැක තිබෙනවා.
    හැබැයි තරබාරුකම වැඩි වීමත් ලෝකයේම අවධානය දිනාගන්නට සමත්වෙනවා.
    ඒ විතරක් නෙවෙයි වාර්තා පිහිටුවන්නටත් හැකියාව ලැබෙනවා.
    මේ තොරතුරු ලෝකේ තරබාරුම කාන්තාව ගැනයි.
    ඇය කැලිෆෝනියාවේ (PAULINE POTTER)'
    Pauline-Potter_world_Heaviest_woman-pics.jpg
    Pauline-Potter_world_Heaviest_woman-image.jpg


    article-2034839-0DC1C17F00000578-422_634x656.jpg


    ඇයගේ බර රාත්තල් 700 ක් .

    Pauline-Potter_world_fattest_woman_pic.jpg
    Alex-Potter-pauline-Potter-husband-photo_thumb.jpg


    මේ හේතුවෙනේම ලෝකේ තර බාරුම කාන්තාව ලෙස ගිනස් පොතට ඇතුලත් වීමටද ඇයට ඉඩ ලැබුණා.
    නමුත් විශේෂත්වය තමයි ඇය මේ වන විටත් විවාහ දිවියට එලඹ සිටීම.


    Next...
     
    • Like
    Reactions: nimal2011

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    ඇයගේ ස්විමි පුරුෂයා ඇලෙක්ස් පෝටර්.
    කෙසේ වෙතත් ඇය මාධ්‍යට ප්‍රකාශකළේ තමන්ට ශාරීරික සුවතාවක් නොතිබුනත් හොඳ මානසික සුවයෙන් සහ සතුටින් කාලය ගත කරන බවයි.


    article-0-0EE6818200000578-415_634x740.jpg
    Alex-Potter-pauline-Potter-husband-picture.jpg


    article-0-0EE62ABD00000578-786_634x407.jpg


    article-0-0EE62AC500000578-238_634x341.jpg
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    මේ අතරේ ලෝකයේ කෙට්ටුම කාන්තාව විදිහට හඳුන්වන්නේ මෙන්න මෙයාව......

    Thinnest-woman-in-the-world-1.jpg


    Thin-Woman-Sexy-Photo-1.jpg
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    සමහර උදවිය වයස් බේදයකින් තොරව තමගේ සිරුරේ හැඩය පවත්වාගෙන යාම සඳහා අපි විවිධ ව්‍යායාමවල නිරත වෙනවා.

    stock-footage-beautiful-girls-exercise-at-the-gym.jpg
    stock-footage-beautiful-girls-exercise-at-the-gym-(1).jpg


    ආහාර අනුභවයෙන් පවා වැළකී සිටිනවා.

    im41.jpg