පිස්සු කෝලම ❤️ 😻

Yakka putha

Well-known member
  • Dec 15, 2021
    3,438
    5,231
    113
    මට බූල් ගොඩක් තියන පූස් පැටියෙක් ඉන්නව නම් කියන්ඩ
     
    • Love
    Reactions: Honey Bunch

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,223
    50,547
    113
    සේදවත්ත
    පුසෝ අප්පෝ. මහ කාලකන්නි වෙම්ස බඩු . කිසික ප්‍රයෝජනයක් නෑ බන් ගෙට . කනවා රෙනවා නිදියනවා. කිසිම ආතල් එකක් නෑ බල්ලො වගේ .