Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
පිස්සු පුසාට 50 යි!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිස්සු පුසාට 50 යි!!!!

ඔන්න යාලුවනේ අද ඔයාලට කියන්න යන්නේ අපි කව්රුත් ආදරේ කරන අපේ "පිස්සු පුසා" ගැන.එකට විශේෂ හේතුවක් තියෙනවා.ඒ තමයි පිස්සු පුසා මේ ලෝකෙට බිහි වෙලා ගිය සැප්තැම්බර් වලට අවරුදු 50k සැපිරීම.මෙයාව බිහි වෙන්නේ ඒ කාලේ හිටපු බොහොම ජනප්‍රිය කාටුන් ශිල්පින් දෙන්නෙක් වෙන "විලියම් හැනා" සහ "ජෝසෙප් බාර්බරා" කියන දෙන්න අතින්.ඒ 1961 සැප්තැම්බර් 27 වනිදා ඇමරිකාවේදී.එදා ඉදන් 1962 වෙනකන් ඇමෙරිකාවේ a .b .c නාලිකාවෙන් මේ ටොප් කැට් විකාශය උනා.අනිත් කාර්ටුන් වගේ නෙවෙයි,ටොප් කැට් හැදෙන්නේ චිත්‍ර කතා පොත් පදනම් කර ගෙන නම් නෙවෙයි.මේකේ තිබුනේ කොටස් තිහක් වුනාට මේක ආශ්‍රය කරගෙන හැදෙන චිත්‍ර කතා නම් කොටස් 50 කට වැඩිය මුද්‍රණය වුනා.

අපේ රටේ විතරක් නෙවෙයි,මේක තවත් රටවල් ගණනාවක ප්‍රදර්ශනය වුනා.එංගලන්තේ "බොස් කැට්", මෙක්සිකෝවේ "දොන් ගැටෝ" යන නම් වලින් මේක හඩ කැව්වා.

මෙයා ලංකාවට එන්නේ අවරුදු 28 කට පස්සේ.ඒ රුපවාහිනී සංස්ථාවට මිලි මීටර් 16 සිනමා පටවල.කිසිම වැඩක් ගන්නේ නැතුව අයින් කරලා තිබුන මෙව්වා හොයා ගත්තේ අපේ ටයි මාම.එයිට පස්සේ තමි මේක 1989 දී පෙන්නන්නේ.මේක තමයි රුපවාහිනී සංස්ථාවේ කරපු 4 වෙනි නිෂ්පාදනය.පිස්සු පුසා කියන නම දැම්මෙත් ටයි මාම තමයි.ඒ කාලේ කාටුන් වල තේමා ගීත රචනා කලේ ප්‍රේමකීර්ති ද අල්විස් මහත්තයා.එත් මේක කරනකොට එතුමා මේ ලෝකේ හිටියේ නෑ.ඒ නිසා අන්තිමට "පිස්සා මු...පිස්සා මු.." සින්දුවත් ටයි මාමම රචනා කළා.මේකට "මු" කියල දාන එකට සමහරු විරුද්ධ වුන.එත් ටයි මාම අතුල රන්සිරිලාල් මහත්තයට කියල තියෙන්නේ "ඇයි බන්,විජමු,දිමු කියල නම් තියෙනවා නම් මේකට මු කියල දාන එකේ වරදක් තියෙනවයි.." කියල.මේ ගීතය මුලින්ම ගායනා කලේ ප්‍රඩී සිල්වා.එත් එක සෙට් උනේ නැති නිසා ගැමුණු විජේසුරිය මහත්තය මේක ගායනා කළා.

මේ චරිතවලට ධර්ම ශ්‍රී විජේසිංහ,විජේරත්න වරකාගොඩ,ලෙස්ලි රාමනායක වගේ ය හඬ දායකත්වය ලබා දුන්න.සාජන්ට් ගේ චරිතෙට හඬ කැව්වේ කරුණාතිලක හඳුවල.පිස්සු පුසට හඬ කැව්වේ පරාක්‍රම පෙරේරා.

මේ කටුනයේ එන "එහෙනම් අපි වැඩ පටා.......න් ගන්නයි යන්නේ" වගේ දෙබස් අදටත් අපේ සමාජේ ව්‍යවහාර වෙනවා.මේ හරහා ලොකු සමාජ සංසිද්ධියක් කතා කරනවා.පිස්සු පුස කියන චරිතේ ඇතුලේ අහිංසකයා,අවස්තාවාදිය.ධ්හිර්යවන්තයා,මෝඩයා,මිත්‍රයා,කපටියා,බුද්ධිමතා,කල්ප්නාකාරය විතරක් නෙවෙයි ප්‍රේමවන්තයාත් ඉන්නවා.එකයි මෙයාට ටොප් කැට් කියල නම දාල තියෙන්නේ.එහෙම බැලුවම පිස්සු පුසා කියන නම මෙයාට ගැලපෙනවද කියලත් හිතෙනවා නේද????

මේ ඉන්නේ හැනා,බාර්බරා ජෝඩුව.

මෙන්න ඉන්නවා අපේ සෙට් එක.

මුලින්ම ටොප් කැට්-(පිස්සු පූසා),ඊලගට ෆැන්සි ෆැන්සි-(මාළු කට්ටා),ඊ ලගට බෙනී- (නාව්වා),ඊට පස්සේ බ්‍රේන්-(පුරු පුරු),ඊ ලගට චුචු-(උපාසක),අන්තිමට ස්පුක්-(මි කතුරා)

මේ ඉන්නේ මුල් වැඩකරුවෝ ටික.

Uploaded with ImageShack.us

මේ ඉන්නේ අපේ ටයි මාමා

ආයෙත් මේක පෙන්නනවා නම් හොදයි කියල හිතෙනවා නේද????

යමක් ඉගෙන ගත්ත නම් කොමෙන්ටුවක් දාල රෙපක් දීල යන්න....

[QUOTE="Hazy89, post: 11200926, member: 358409"] [b]පිස්සු පුසාට 50 යි!!!![/b] [SIZE=4] ඔන්න යාලුවනේ අද ඔයාලට කියන්න යන්නේ අපි කව්රුත් ආදරේ කරන අපේ "පිස්සු පුසා" ගැන.එකට විශේෂ හේතුවක් තියෙනවා.ඒ තමයි පිස්සු පුසා මේ ලෝකෙට බිහි වෙලා ගිය සැප්තැම්බර් වලට අවරුදු 50k සැපිරීම.මෙයාව බිහි වෙන්නේ ඒ කාලේ හිටපු බොහොම ජනප්‍රිය කාටුන් ශිල්පින් දෙන්නෙක් වෙන "විලියම් හැනා" සහ "ජෝසෙප් බාර්බරා" කියන දෙන්න අතින්.ඒ 1961 සැප්තැම්බර් 27 වනිදා ඇමරිකාවේදී.එදා ඉදන් 1962 වෙනකන් ඇමෙරිකාවේ a .b .c නාලිකාවෙන් මේ ටොප් කැට් විකාශය උනා.අනිත් කාර්ටුන් වගේ නෙවෙයි,ටොප් කැට් හැදෙන්නේ චිත්‍ර කතා පොත් පදනම් කර ගෙන නම් නෙවෙයි.මේකේ තිබුනේ කොටස් තිහක් වුනාට මේක ආශ්‍රය කරගෙන හැදෙන චිත්‍ර කතා නම් කොටස් 50 කට වැඩිය මුද්‍රණය වුනා. අපේ රටේ විතරක් නෙවෙයි,මේක තවත් රටවල් ගණනාවක ප්‍රදර්ශනය වුනා.එංගලන්තේ "බොස් කැට්", මෙක්සිකෝවේ "දොන් ගැටෝ" යන නම් වලින් මේක හඩ කැව්වා. මෙයා ලංකාවට එන්නේ අවරුදු 28 කට පස්සේ.ඒ රුපවාහිනී සංස්ථාවට මිලි මීටර් 16 සිනමා පටවල.කිසිම වැඩක් ගන්නේ නැතුව අයින් කරලා තිබුන මෙව්වා හොයා ගත්තේ අපේ ටයි මාම.එයිට පස්සේ තමි මේක 1989 දී පෙන්නන්නේ.මේක තමයි[/SIZE] [SIZE=4]රුපවාහිනී සංස්ථාවේ කරපු 4 වෙනි නිෂ්පාදනය.පිස්සු පුසා කියන නම දැම්මෙත් ටයි මාම තමයි.ඒ කාලේ කාටුන් වල තේමා ගීත රචනා කලේ ප්‍රේමකීර්ති ද අල්විස් මහත්තයා.එත් මේක කරනකොට එතුමා මේ ලෝකේ හිටියේ නෑ.ඒ නිසා අන්තිමට "පිස්සා මු...පිස්සා මු.." සින්දුවත් ටයි මාමම රචනා කළා.මේකට "මු" කියල දාන එකට සමහරු විරුද්ධ වුන.එත් ටයි මාම අතුල රන්සිරිලාල් මහත්තයට කියල තියෙන්නේ "ඇයි බන්,විජමු,දිමු කියල නම් තියෙනවා නම් මේකට මු කියල දාන එකේ වරදක් තියෙනවයි.." කියල:lol::lol::lol:.මේ ගීතය මුලින්ම ගායනා කලේ ප්‍රඩී සිල්වා.එත් එක සෙට් උනේ නැති නිසා ගැමුණු විජේසුරිය මහත්තය මේක ගායනා කළා. මේ චරිතවලට ධර්ම ශ්‍රී විජේසිංහ,විජේරත්න වරකාගොඩ,ලෙස්ලි රාමනායක වගේ ය හඬ දායකත්වය ලබා දුන්න.සාජන්ට් ගේ චරිතෙට හඬ කැව්වේ කරුණාතිලක හඳුවල.පිස්සු පුසට හඬ කැව්වේ පරාක්‍රම පෙරේරා. මේ කටුනයේ එන "එහෙනම් අපි වැඩ පටා.......න් ගන්නයි යන්නේ" වගේ දෙබස් අදටත් අපේ සමාජේ ව්‍යවහාර වෙනවා.මේ හරහා ලොකු සමාජ සංසිද්ධියක් කතා කරනවා.පිස්සු පුස කියන චරිතේ ඇතුලේ අහිංසකයා,අවස්තාවාදිය.ධ්හිර්යවන්තයා,මෝඩයා,මිත්‍රයා,කපටියා,බුද්ධිමතා,කල්ප්නාකාරය විතරක් නෙවෙයි ප්‍රේමවන්තයාත් ඉන්නවා.එකයි මෙයාට ටොප් කැට් කියල නම දාල තියෙන්නේ.එහෙම බැලුවම පිස්සු පුසා කියන නම මෙයාට ගැලපෙනවද කියලත් හිතෙනවා නේද???? [/SIZE][SIZE=3][COLOR=Red]මේ ඉන්නේ හැනා,බාර්බරා ජෝඩුව.[/COLOR][/SIZE] [URL="http://imageshack.us/photo/my-images/831/1219barbera.jpg/"][IMG]http://img831.imageshack.us/img831/5481/1219barbera.jpg[/IMG][/URL] [SIZE=3][COLOR=Red]මෙන්න ඉන්නවා අපේ සෙට් එක.[/COLOR][/SIZE] [URL="http://imageshack.us/photo/my-images/200/topcatx.jpg/"][IMG]http://img200.imageshack.us/img200/5083/topcatx.jpg[/IMG][/URL] [SIZE=3][COLOR=Green]මුලින්ම ටොප් කැට්-(පිස්සු පූසා),ඊලගට ෆැන්සි ෆැන්සි-(මාළු කට්ටා),ඊ ලගට බෙනී- (නාව්වා),ඊට පස්සේ බ්‍රේන්-(පුරු පුරු),ඊ ලගට චුචු-(උපාසක),අන්තිමට ස්පුක්-(මි කතුරා) [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Red]මේ ඉන්නේ මුල් වැඩකරුවෝ ටික.[/COLOR][/SIZE] [URL=http://imageshack.us/photo/my-images/98/firstoe.jpg/][IMG]http://img98.imageshack.us/img98/9496/firstoe.jpg[/IMG][/URL] Uploaded with [URL=http://imageshack.us]ImageShack.us[/URL] [SIZE=3][COLOR=Red]මේ ඉන්නේ අපේ ටයි මාමා[/COLOR][/SIZE]:(:(:( [URL="http://imageshack.us/photo/my-images/809/taimama.jpg/"][IMG]http://img809.imageshack.us/img809/5820/taimama.jpg[/IMG][/URL] [SIZE=3]ආයෙත් මේක පෙන්නනවා නම් හොදයි කියල හිතෙනවා නේද???? යමක් ඉගෙන ගත්ත නම් කොමෙන්ටුවක් දාල රෙපක් දීල යන්න....[/SIZE]:):):) [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom