පිස්සු පූස්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,773
    113
    පෘථිවිය
    අද වනවිට රටේ තත්වය භයානක අඩියකට තල්ලුවී කොවිඩ් නැති තැනක් සොයාගැනීමට අපහසු තත්වයක් උද්ගතවී ඇත.

    මිනුවන්ගොඩ පොකුර හැදුනේ ගාමන්ට් ෆැක්ටරියට ආශ්‍රිත පුද්ගලයින්ගෙන්. මේ සමාජ ආශ්‍රිත පොකුරක් නොවුනේ එම වියාප්තිය එක් ස්ථානයකින් මුලාරම්භ නොවුන නිසාවෙනි.

    දැන් අලුත්ම තත්වය අවුරුදු පොකුර. මේ පොකුර සමාජ පොකුරක්.

    නමුත් රටේ පිස්සු පූසන් එපා කියනදේ කිරීම මුලික කරගෙන මේ පොකුර සෑදුන බව නොරහසකි.

    ආණ්ඩුව එපා කියනදේ කෙසේ හෝ කරගැනීම සියලු මිනිසුන්ගේ ආසාවකි.

    ලෝකඩවුන් කර තිබියදී කොහොම හරි වැට පැන එලි බහින්න හැම එකාම පුරුදු වී ඇත.

    පොලිසියට, පී එච් අයි ට නොපෙනෙන්න කොහොම හරි පැනගන්න හැම එකාම දක්ෂය.

    ආණ්ඩුවටම බැන බැන පොකුරු සාදන මිනිස්සු ඉන්න රටක් මේ.

    ලෝකයේ බොහෝ රටවල ආණ්ඩු මේ වනවිට ඉතා අමාරුවෙන් ගොඩ ඒමට විවිධ උපාය යොදන නිසාත්, වියාපාරික ප්‍රජාවගේ පීඩනය නිසාත් ලංකාව, ඉන්දියාව, තායිලන්තය, මැලේසියාව, සිංගප්පුරුව, ඉන්දුනීසියාව, ඩුබායි රාජ්‍ය මේ වනවිට රටේ ආර්ථිකය පවත්වාගෙන යාමට දැඩි වෙහෙසක් ගනිමින් සිටී. එම රටවල විපක්ෂ ආණ්ඩුව කෙසේ හෝ තමන්වෙත ලබාගැනීමට මේ අවස්ථාවේ විවිධ උපක්‍රම භාවිතයෙන් සිටි.
    ඉන්දියාව, මලයාසියාව, ඉන්දුනීසියාව මේ විපක්ෂ කෙනහිලිකම්වලට ලංකාව හැරෙන්න දඟලන ආණ්ඩු තිබෙන රටවල්.

    රටේ මිනිස්සු වශයෙන් තමන්ට පැවරී ඇති සහ තමන්ට අනවශ්‍ය දේ කිරීමට යාමෙන් වැලකි මේ තත්වය පාලනයට සහය දිය යුතුය.

    හැකි පමණ තමන් නිවසට වී සිටීම
    අනවශ්‍ය ගමන් නොයාම
    මාස්ක් නිවැරදිව භාවිතය
    නිතර සබන් දා අත් සේදීම වැනි ක්‍රියා හරියට කරන්න.


    අපේ රටේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවලට ආණ්ඩුවලට බැන බැන ඉන්න මිනිස්සු ඉන්නවා.
     
    • Like
    Reactions: kinkon

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,255
    26,709
    113
    Kandy
    me pokura hadune indian touristla etakota indiawen noridayanaya karanna kattiya genalla hotel wala nirodayanaya karapu eken ehema natinam ukrain toiristla genawa eken newe