පිස්සු බලු පොලිස්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මුගේ වැරැදි කීයක්ද

    පහරදීම, බීමත්කම්, අනීතික ආයුද පරිහරණය , රාජකාරි කටයුත්තකට යන බවට අසත්‍ය තොරතුරු සටහන් තැබීම, පොලිස් නිලධාරියෙකුට නොගැලපෙන විනය විරෝධී හැසිරීම

    පහර කෑ පුද්ගලයන් තවමත් රෝහල් ගතව ඇති නමුත් එහෙව් වැරැදි කල මුව ලක්ශයක ශරීර ඇප මත නිදහස් කරලා.
     

    7UPz

    Member
    Feb 11, 2019
    91
    10
    0
    බීමත්කම නං නිතිවිරෝධී නැහැ. අනික්වා ගැන දන්නේ නෑ. වීඩියෝ එක බැලුවේ නෑ කම්මැලි.:rolleyes:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    බීමත්කම නං නිතිවිරෝධී නැහැ. අනික්වා ගැන දන්නේ නෑ. වීඩියෝ එක බැලුවේ නෑ කම්මැලි.:rolleyes:

    බීලා පාරේ පිස්සු කෙලින්න බෑ. කම්මෑලි නම් ගිහින් නිදිය ගනින්
    :D:D
     

    7UPz

    Member
    Feb 11, 2019
    91
    10
    0

    බීලා පාරේ පිස්සු කෙලින්න බෑ. කම්මෑලි නම් ගිහින් නිදිය ගනින්
    :D:D

    හැන්දෑවට අතපය වෙවුලනවට අරක්කු ඩිංගක් බිව්වට ඔය මොකවත් වෙන්නේ නෑ බං
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,982
    1
    58,298
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මොන මහදැනමුත්තට රජකම දුන්නත් වැඩක් නෑ රටේ නීතිය හරියට ක්‍රියාත්මක කරන්නෙ නැත්නම්