apo wadak na kiyla! macho! apitath oya tika kiwa ! manasika ledak wela thiyenne piisu wattuwe nawathwanna kiyla ! ethan inna ba ban! gedara ekkan awa! salli nodi hitiya athata! anthimata thamayi dana gaththe wakugadu narak wela kiyala, bohoma amaruwen waku gaduwak hoyagaththa ma mase aga opration 1 macho!
Machan aniwa mental ward ekata ekka palayan, godak hospital wala tiyanawa,
මචන් නතර වෙන්න ඕනේ නැද්ද කවුරුත් මෙන්ටල් වෝර්ඩ් එකේ එයා එක්ක ? මම මෙන්ටල් වෝර්ඩ් එකට කතා කරා අපේ ගෙවල් ගාව තියෙන.එකේ කියනවා ලග ඉන්න ඕනේ කියල කවුරු හරි.
එයා විතරක් නතර කරන්න බැරිද මචන්? මට එයා විතරක් ඉන්න පුළුවන් එකක් දන්නවා නම් කියන්නකෝ? අපේ අතේ සතයක්වත් නෑ මෙයට බෙහෙත් කරලාම.
රස්සාවට යන්න විදිහක් නෑ මේයා ගෙදර හින්දා
gewal koheda umbe,homagama kittuwa nam rekata 1000/= k wenna nathra wenna hoyala denna puluwan.
Kohoma harilangama thiyana government hospital ekakata eran yanna. Hospital eke doctors la decide karayi mokakada karanne kiyala. apita onawata mental hospital daanna ba. Oya wage cirrosis darunuwata thiyana kota mental hospital ekata ganne naha. Hospital eken bed akata gata gahala hari beheth dei blood wala wisa yanna ethakota pissu gathiya aduwei. Oya wage beela leda una ayawa doctors la echchara care karanne naha. doctors lagen banum ahagena hari oya tika karanna wenawa.
මවන්නැල්ලේ ඉන්නේ මම1000ක් වියදම් කරන්න අමාරුයි මචන් දවසට.දැන් දවස් 20ක් විතර ඉදන් ගෙදරම යි![]()
dan karanna puluwan ekama de hospital nawatwana eka ban kohoma hari,niwaduwak dala newatiyan umba wena karannama deyak nehne itin
ඉන්න එක ප්‍රශ්නයක් නෑ මචන්. මේ මිනිහා ඇදන් යන්න ගියත් එන්නේ නෑ. අනෙක් පැත්තට අදිනවා.![]()
leda unama ohoma thma ban siyen nemene owa karanne monawa unath tatthne.langa patha ekekuta hari pawle kenekuta hari wandala hari ekkan awith aran palayan

I don't think his mental situation is good as yours he has suffered many years because of him though he his father I don't think that will make different.![]()



අනේ මචන් මේ අපේ හැදිලා තියෙන්නෙත් එකම ලෙඩේ ද? මෙයා නම් අම්මිටයි මටයි බැන බැන බීවේ එපා කියද්දී. ලෙඩ තියෙද්දිත් පිස්සුව එන්න කලින් ගෙනාව අරක්කු බි බි පිස්සු නටනවා.
පිස්සු වාට්ටුවේ දාපුවම එතන නතර වෙන්න ඕනෙද මචන් කවුරු හරි ?
මෙය බිත්ති දිග එක්ක යන්න යනවා. එක්කෝ මැරුණා නම් එත් කමක් නෑ දැන් නම්.වටේ අය බනිනවා පිස්සන් කොටුවට දැම්මේ නැත්තම් මෙහෙන් යන්න කියල. ඊයේ රැ තිස්ස බල්ලෙක් වගේ හූ කියනවා මචන්
Umbe phone eka off
Methana kiya kiya idala wedak nehe.
Kohoma hari hospital ekkan palayan. Kaawa hari kuliyata aragena hari.
Ea manussaya leda wela inne. Umba waira karanna epa.
Kattak kanna wei. Hospital gihin laga idapan.
Mage thaththath wakugadu narak wela hospital hitiya.
Wikara kiyewwa machan. Mamai laga hitiye.
ආයිත් අහල ඕකමයි තිබුනේ එපා උනා!