පිස්සු සජියා නොහොත් ගොන් පුතාණෝ (mega thread) 🤡🗯

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,298
    26,808
    113
    Kandy
    සිරිසේනනම් පත්තරේ උදේට කියවලා දවල්ට කෙහෙල් කොලේ බත් එක කාලා 10 ට දොයි නේ.ඒ උනාට සජියා ජනපති උනාම උබලට ඩිස්ටි ඩිඩින් වත් කරන්න වෙන්නේ නෑ රෑට රෑට ගෙවල් වලට එයි දෙපතුල ලගට
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සිරිසේනනම් පත්තරේ උදේට කියවලා දවල්ට කෙහෙල් කොලේ බත් එක කාලා 10 ට දොයි නේ.ඒ උනාට සජියා ජනපති උනාම උබලට ඩිස්ටි ඩිඩින් වත් කරන්න වෙන්නේ නෑ රෑට රෑට ගෙවල් වලට එයි දෙපතුල ලගට

    සිරිසේන රාජ්‍ය බාන්ඩාගාරයෙන් ජනාධිපතිගෙ කෑම වලට යන වියදම් පිරිමහන්න කෙසෙල් කොලේ බත් එක කන්න පොලොන්නරුව හෙලිකොප්ටර් එකෙන් ගිය මෝඩයෙක්
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    සිරිසේන රාජ්‍ය බාන්ඩාගාරයෙන් ජනාධිපතිගෙ කෑම වලට යන වියදම් පිරිමහන්න කෙසෙල් කොලේ බත් එක කන්න පොලොන්නරුව හෙලිකොප්ටර් එකෙන් ගිය මෝඩයෙක්
    na ban e yana helicopter ekata mawath poddak gedarin dagena yanna kiyanna athi. :lol:
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,689
    8,380
    113
    මම ඔබේ ජනාධිපති කර ගතහොත් සදාකාලික ඔබේ වහලෙක් මෙන් සේවය කරනවා මීට ගොන් පුතා
     
    • Haha
    Reactions: sahan50