Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිස්සු හැදිලා ඉන්නේ සිංහලු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැටීරියල් වල ගණන් යන විදිහ හිතා ගන්ඩත් බෑ බන්ස්.

ඉස්සරහට ලංකාවේ මනුස්සයෙකුට තනියම ෆැක්ටරි එකක් හෝ බිස්නස් ලයින් එකක් ගහනවා කියන එක සිහිනයක්. මම හොඳවෙලාවට ගොඩක් අමාරු දේවල් ඉස්සෙල්ලා ඉස්සෙල්ලා ඉවර කරගෙන තිබුණේ..

අවුරුදු දෙකකට කලින් රු ලක්ෂ 4.5 ට තිබ්බ මැෂින් එක අද ලක්ෂ 12 යි. ලක්ෂ 16 ට තිබ්බ මැශින් එක අද ලක්ෂ 33යි.

මම ඊයේ පෙරේදා තිබ්බ කර්මාන්ත ප්‍රදර්ශනේ බලන්ඩ ගියා . සසර කලකිරෙනවා සිංහලු. හැබැයි එකක් කියන්ඩ ඕනේ. ඒකේ ලොකුම කම්පැනීස් ගොඩක් පර්ෆොර්ම් කරලා තිබ්බේ නෑ. ඒත් අපේ ස්මෝලර් ඉන්ඩස්ට්‍රීස් වල ෆොර්කාස්ට් එක දැක්කහම අන්ත කලකිරුණා.

පුදුමාකාර දැඟලිල්ලක් තිබුනේ බ්‍රෑන්ඩින්ග් කරගන්ඩ.ඒකත් ලෝකලි බ්‍රෑන්ඩින්ග් කරගන්ඩ විතරයි.

කුලුබඩු බ්‍රෑන්ඩින් කරන්ඩ දඟලලා තිබ්බා 20%ක් විතර

හෑන්ඩ්ලූම්ස් බ්‍රෑන්ඩින් කරන්ඩ දඟලලා තිබ්බා 10%ක් විතර

ආහාර වර්ග බ්‍රෑන්ඩින් කරන්ඩ දඟලලා තිබ්බා 15%ක් විතර

සම්භාන්ඩ බ්‍රෑන්ඩින් කරන්ඩ දඟලලා තිබ්බා 15%ක් විතර

බියුටි කචල් බ්‍රෑන්ඩින් කරන්ඩ දඟලලා තිබ්බා 10%ක් විතර

පොල්තෙල් බ්‍රෑන්ඩින් කරන්ඩ දඟලලා තිබ්බා 10%ක් විතර

තේකොල බ්‍රෑන්ඩින් කරන්ඩ දඟලලා තිබ්බා 10%ක් විතර

රාජ්‍ය ආයතන කිහිපයක් එන්ඩ ඕනේවට වගේ ඇවිල්ලා තිබ්බා 5%

ඉතුරු 5% වගේ තමා ගත යුත්තක් තිබුණේ යන්ත්‍ර සූත්‍ර ඇතුලුව.

දැන් සෑහෙන්ඩ cnc මිලින් මැෂින් බැහැලා තියෙනවා.ඒක තමා දැක්ක එකම ප්ලස් පොයින්ට් එක.

එතනත් සමහර උන් සමහර මැශින් ලක්ෂ 6 පිට ගන්ඩ තියෙන මැෂින් එක ලක්ෂ 9.5 කට විකුණන්ඩ දඟලනවා දැක්කා.

මට ඒකෙන් ගන්ඩ තිබ්බේ කොහුබත් වලින් හදපු මල්වාස් කන්ටෑක්ට්ස් එක විතරයි.හොඳම සීන් එක කියන්නේ මට ජපනෙක් හම්බුනා ඒකෙදි.ඌටත් මුලු ප්රශර්ශනෙන්ම තිබ්බේ ගන්ඩ දෙයකට තිබිලා තියෙන්නේ කොහුබත් කෙඳිවලින් හදපු මල්වාස් අයිටම් එක විතරයි.

වීරවංශ ගොය්යට උවමනාව තියෙනවා කොහොමහරි දෙයක් කරලා වැඩක් කරන්ඩ.ඒත් අවුරුදු ගානක් ගිය සිස්ටම් එක ෆේල් හින්ද වලෙන් ගොඩ එන්ඩ මේ විදිහට අමාරු වෙයි.

ඉස්සරහට මනුස්සයෙකුට ගෙයක් හදාගන්නවා කියන්නේ සිහිනයක්ම තමා මේ යන විදිහට.බඩුවල ගණන් ලියන එක තේරුමක් නෑ. අවුරුදු 2කට කලින් රු 15000න් හදාගත්තු බඩුවක් අද හදාගන්ඩ රු ලක්ෂයකිනුත් බැහැ. සිමෙන්ති , මෙට්ල් ,ටයිල් , වයරින් අයිටම් වල ගණන් අහනකොට උඩ යනවා.මේසන් බාස්ලා අත් උදව් කාරයෝ පාර උඩ බෝක්කු උඩ ඇනතියාගෙන බලන් ඉන්නවා වැඩ නැතුව.

ඉස්සර මට මතකයි සමහරු උඩ දාගෙන කියනවා මට ලක්ෂ 1.5ක් පඩි 2.5ක් පඩි. දැන් මොකද වෙලා තියෙන්නේ? අද මේ පැත්ත බලලා අනික් පැත්ත හැරුනත් ලක්ෂෙ වියදම් වෙලා ඉවරයි.

දැන් දඟලනවා ක්‍රිප්ටෝ ලීගලයිස් කරන්ඩ. දැන් හිතන්ඩ එපා අපිත් ක්‍රිප්ටෝ කරනවා මරු.එහෙම තමා රටක් ඉස්සරහට යන්ඩ ඕනේ කියන සිඟිති ආතල් සිහින වල කිමිදෙනවා නම් සොරිම තමා.උඹලා දකින සුන්දර සිහින ඉෂ්ටකරගන්ඩ නෙමේ උන් ඕක ගේන්නේ.

කොහොමෙන් කොහොමෙන් හරි ත්‍රෙඩ් එක දිග වැඩි වුනා. ලොක්කා කියන නෝවීජියන් සැමන් ෆිලට් කන්ඩ තව ආත්මයක්වත් බලන් ඉන්ඩවෙයි සිංහලු මෙහෙම ගියොත්.

[ATTACH=full]159898[/ATTACH]

[ATTACH=full]159899[/ATTACH]

[ATTACH=full]159900[/ATTACH]

[ATTACH=full]159901[/ATTACH]

[ATTACH=full]159902[/ATTACH]

[QUOTE="Melon8, post: 27359404, member: 520789"] [SIZE=5]මැටීරියල් වල ගණන් යන විදිහ හිතා ගන්ඩත් බෑ බන්ස්. ඉස්සරහට ලංකාවේ මනුස්සයෙකුට තනියම ෆැක්ටරි එකක් හෝ බිස්නස් ලයින් එකක් ගහනවා කියන එක සිහිනයක්. මම හොඳවෙලාවට ගොඩක් අමාරු දේවල් ඉස්සෙල්ලා ඉස්සෙල්ලා ඉවර කරගෙන තිබුණේ.. අවුරුදු දෙකකට කලින් රු ලක්ෂ 4.5 ට තිබ්බ මැෂින් එක අද ලක්ෂ 12 යි. ලක්ෂ 16 ට තිබ්බ මැශින් එක අද ලක්ෂ 33යි. මම ඊයේ පෙරේදා තිබ්බ කර්මාන්ත ප්‍රදර්ශනේ බලන්ඩ ගියා . සසර කලකිරෙනවා සිංහලු. හැබැයි එකක් කියන්ඩ ඕනේ. ඒකේ ලොකුම කම්පැනීස් ගොඩක් පර්ෆොර්ම් කරලා තිබ්බේ නෑ. ඒත් අපේ ස්මෝලර් ඉන්ඩස්ට්‍රීස් වල ෆොර්කාස්ට් එක දැක්කහම අන්ත කලකිරුණා. පුදුමාකාර දැඟලිල්ලක් තිබුනේ බ්‍රෑන්ඩින්ග් කරගන්ඩ.ඒකත් ලෝකලි බ්‍රෑන්ඩින්ග් කරගන්ඩ විතරයි. කුලුබඩු බ්‍රෑන්ඩින් කරන්ඩ දඟලලා තිබ්බා 20%ක් විතර හෑන්ඩ්ලූම්ස් බ්‍රෑන්ඩින් කරන්ඩ දඟලලා තිබ්බා 10%ක් විතර ආහාර වර්ග බ්‍රෑන්ඩින් කරන්ඩ දඟලලා තිබ්බා 15%ක් විතර සම්භාන්ඩ බ්‍රෑන්ඩින් කරන්ඩ දඟලලා තිබ්බා 15%ක් විතර බියුටි කචල් බ්‍රෑන්ඩින් කරන්ඩ දඟලලා තිබ්බා 10%ක් විතර පොල්තෙල් බ්‍රෑන්ඩින් කරන්ඩ දඟලලා තිබ්බා 10%ක් විතර තේකොල බ්‍රෑන්ඩින් කරන්ඩ දඟලලා තිබ්බා 10%ක් විතර රාජ්‍ය ආයතන කිහිපයක් එන්ඩ ඕනේවට වගේ ඇවිල්ලා තිබ්බා 5% ඉතුරු 5% වගේ තමා ගත යුත්තක් තිබුණේ යන්ත්‍ර සූත්‍ර ඇතුලුව. දැන් සෑහෙන්ඩ cnc මිලින් මැෂින් බැහැලා තියෙනවා.ඒක තමා දැක්ක එකම ප්ලස් පොයින්ට් එක. එතනත් සමහර උන් සමහර මැශින් ලක්ෂ 6 පිට ගන්ඩ තියෙන මැෂින් එක ලක්ෂ 9.5 කට විකුණන්ඩ දඟලනවා දැක්කා. මට ඒකෙන් ගන්ඩ තිබ්බේ කොහුබත් වලින් හදපු මල්වාස් කන්ටෑක්ට්ස් එක විතරයි.හොඳම සීන් එක කියන්නේ මට ජපනෙක් හම්බුනා ඒකෙදි.ඌටත් මුලු ප්රශර්ශනෙන්ම තිබ්බේ ගන්ඩ දෙයකට තිබිලා තියෙන්නේ කොහුබත් කෙඳිවලින් හදපු මල්වාස් අයිටම් එක විතරයි. වීරවංශ ගොය්යට උවමනාව තියෙනවා කොහොමහරි දෙයක් කරලා වැඩක් කරන්ඩ.ඒත් අවුරුදු ගානක් ගිය සිස්ටම් එක ෆේල් හින්ද වලෙන් ගොඩ එන්ඩ මේ විදිහට අමාරු වෙයි. ඉස්සරහට මනුස්සයෙකුට ගෙයක් හදාගන්නවා කියන්නේ සිහිනයක්ම තමා මේ යන විදිහට.බඩුවල ගණන් ලියන එක තේරුමක් නෑ. අවුරුදු 2කට කලින් රු 15000න් හදාගත්තු බඩුවක් අද හදාගන්ඩ රු ලක්ෂයකිනුත් බැහැ. සිමෙන්ති , මෙට්ල් ,ටයිල් , වයරින් අයිටම් වල ගණන් අහනකොට උඩ යනවා.මේසන් බාස්ලා අත් උදව් කාරයෝ පාර උඩ බෝක්කු උඩ ඇනතියාගෙන බලන් ඉන්නවා වැඩ නැතුව. ඉස්සර මට මතකයි සමහරු උඩ දාගෙන කියනවා මට ලක්ෂ 1.5ක් පඩි 2.5ක් පඩි. දැන් මොකද වෙලා තියෙන්නේ? අද මේ පැත්ත බලලා අනික් පැත්ත හැරුනත් ලක්ෂෙ වියදම් වෙලා ඉවරයි. දැන් දඟලනවා ක්‍රිප්ටෝ ලීගලයිස් කරන්ඩ. දැන් හිතන්ඩ එපා අපිත් ක්‍රිප්ටෝ කරනවා මරු.එහෙම තමා රටක් ඉස්සරහට යන්ඩ ඕනේ කියන සිඟිති ආතල් සිහින වල කිමිදෙනවා නම් සොරිම තමා.උඹලා දකින සුන්දර සිහින ඉෂ්ටකරගන්ඩ නෙමේ උන් ඕක ගේන්නේ. කොහොමෙන් කොහොමෙන් හරි ත්‍රෙඩ් එක දිග වැඩි වුනා. ලොක්කා කියන නෝවීජියන් සැමන් ෆිලට් කන්ඩ තව ආත්මයක්වත් බලන් ඉන්ඩවෙයි සිංහලු මෙහෙම ගියොත්.:([/SIZE] [ATTACH type="full"]159898[/ATTACH] [ATTACH type="full"]159899[/ATTACH] [ATTACH type="full"]159900[/ATTACH] [ATTACH type="full"]159901[/ATTACH] [ATTACH type="full"]159902[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom