පිස්සු හැදෙනවා

snoop_ug

Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    පිස්සු හැදෙනවා

    එරබඩු මල් ලස්සනට පිපිලා බබරු පිස්සුවෙන් වගෙ ඇදිල එද්දි
    කොහා උගෙ ගැනිව හොයමින් කන් බීරි කරවන තරන් හයියෙන් ලස්සනට කොහො කොහො කියද්දි
    කොල්ලො කෙල්ලො රතිඤ්ඤා ඩොන් ඩොන් ගාලා පුපුරවද්දි
    අවුරුදු කුමරයා කුමාරිව හොරෙන් පන්නගෙන යන්න එන
    මෙ SINHALA NEW YEAR එක සුභම සුභ වෙවා

    :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D
     
    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    හිසට රන්පත්ද (Gold Leaf)

    පයට Bensonද තබා

    තැබෑරුමක් දෙස බලා
    Bacardì මිස්*ර නානු බී

    කබරයා දැමීම මැනවි

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
    :D
     
    xmpddaja

    Member
    Jun 8, 2008
    3,254
    3
    0
    snoop_ug said:
    එරබඩු මල් ලස්සනට පිපිලා බබරු පිස්සුවෙන් වගෙ ඇදිල එද්දි
    කොහා උගෙ ගැනිව හොයමින් කන් බීරි කරවන තරන් හයියෙන් ලස්සනට කොහො කොහො කියද්දි
    කොල්ලො කෙල්ලො රතිඤ්ඤා ඩොන් ඩොන් ගාලා පුපුරවද්දි
    අවුරුදු කුමරයා කුමාරිව හොරෙන් පන්නගෙන යන්න එන
    මෙ SINHALA NEW YEAR එක සුභම සුභ වෙවා

    :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D

    එරබඩු මල් කියන්නෙ මොනවද බන්???:lol: