පිස්සු හැදෙන ගනන් වලට කම්පියුටර්ස් | Part 2

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    අඩේ මේක බැරෑන්ඩඩ් ද? මම මේක ගත්තෙ 64,000 ට බන්. 2006 දි. :dull: දැන් අයින් කරල තියෙන්නෙ හදාගන්න බැලුවෙ. ඊට් වඩා ලාබයි වගේ උබේ එක. ඕකෙම LG බැරෑන්ඩඩ් එක ගත්තෙ 87,000 කට 2009 දි. Core 2
    බ්‍රෑන්ඩඩ් මැශින් හරිම ලොල් සහගතයි.:P:P අලුත් මැශින් ගන්නෙ නැතුව කෙලින්ම ඇසෙම්බල් කරන්න.;)