පිහාටු පෑනට කදුළු පුරෝගෙන
දේදුනු තීරුවේ ලිව්වට අපමණ
ප්රේමනීයකම් හමාර වෙන්නැති හින්දා .....
ඕ.. ඕ.. ඕ.. යොවුන් වසන්තේ නාස්ති වේවිද මන්දා..
හා හීගත පවනට දෑස් හරෝගෙන
උණුසුම් සුසුමන් හෙලුවට අපමණ
ප්රේමනීයකම් හමාර වෙන්නැති හින්දා .....
ඕ... ඕ... ඕ... යොවුන් වසන්තේ නාස්ති වේවිද මන්දා..
ලලල ලා.... ලා.. ලල ලා.. ලල ලල ලල ලල.. ලලල ලා....
කහට පාට පෙම් සමනලුනේ
වන්දනාවේ යන ගමන් ද මේ..
කහට පාට පෙම් සමනලුනේ
දුර වන්දනාවේ යන ගමන් ද මේ..
කහටක් නැතිබව හිතේ නුබේ
හොද ප්‍රේමවන්තයෝ දනී ලොවේ.....
ප්‍රේමවන්තයෝ දනී ලොවේ.....
ලලල ලා.... ලා.. ලල ලා.. ලල ලල ලල ලල.. ලලල ලා....
සිහින රැයේදී.. මිහිර තියේවී..
එනමුදු යලි යලි විඳිනු බැරී....
ආත්ම ගණනක් මතක තියේවී..
යොවුන් වසන්තෙදී විඳි නොහැකී......
නපුරු පාට පෙම් ඹඹරුන්නේ...
පවනට බදු වේගෙන් ඇයි මේ.....
නපුරු පාට පෙම් ඹඹරුන්නේ...
ඔය පවනට බදු වේගෙන් ඇයි මේ.....
මලකින් මලකට ඇදෙන නුබේ ඔය
ප්‍රේමවන්ත කමනේ පුදුමේ.... //
පිහාටු පෑනට කදුළු පුරෝගෙන
දේදුනු තීරුවේ ලිව්වට අපමණ
ප්රේමනීයකම් හමාර වෙන්නැති හින්දා .....
ඕ ඕ ඕ යොවුන් වසන්තේ නාස්ති වේවිද මන්දා..
හා හීගත පවනට දෑස් හරෝගෙන
උණුසුම් සුසුමන් හෙලුවට අපමණ
ප්රේමනීයකම් හමාර වෙන්නැති හින්දා .....
ඕ ඕ ඕ යොවුන් වසන්තේ නාස්ති වේවිද මන්දා..
ලලල ලා.... ලා.. ලල ලා.. ලල ලල ලල ලල.. ලලල ලා....
පිහාටු පෑනට - උපේකා නිර්මාණි