අරූ පිහියක් අතේ තියං කටත් බැන්ද කියන්නෙ තනි අතින් බදින්න ඇත්තෙ. ඒ කියන්නෙ මාර ආමි ට්‍රේනිං එකක් ඌට දීල තියෙන්නෙ. එක්කො ලොකු සාදු දුන්න ට්‍රේනිං එකක්ද දන්නෙත් නැහැ. කොහොම උනත් තනි අතින් ගේම දෙන්න දක්ෂයක්!
මීට අවුරුදු දහ අටකට විතර කලින් රේප් කේස් නඩුවක් විභාග උනා. කෙල්ල කීවෙ බිත්තියට හේත්තු කරල දූෂනය කරා කියල. ඒත් කොල්ල හෙන උසයි කෙල්ල කොටයි. ඉතින් ලෝය අහනව මේවගේ උස කෙනෙක් කොහොමද ඔයාව බිත්තියට හේත්තු කරල දූෂණය කරන්නෙ කියල. එතකොට කෙල්ල කියනව මං ඇගිලි වලින් ඉස්සුනා කියල
එතනම අරූ නිදොස්කොට නිදහස්
පරන ලෝයස්ලගෙන් අහපන් මේක සිරා සිද්ධියක්
ලංකාවෙ බහුතර ගොබ්බයන්ට සාක්ෂි ඕන නෑ. තාම කියන්නෙ කමෙන්ට් සෙක්ෂන් වල මූව ඉක්මනට එල්ලපල්ල කියල.