පිළිකාවක් තරම් භයානක ලෙ‍ඩ...18+++++

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
වැදගත් මචන් අපිට දත් කිබුලා ඉන්නවා දත් පිලිබද කියා දෙන්න දැන් උබත් එක්කුනා ඒකෙන් ඇග ගැනත් කියලා දෙන කෙනෙක්.. ඇත්තටම එලකිරි හව් ල හරිම හොදයි..
PS, මචන් ලෙඩ ගැන් කියනකොට ගැබුරටම කියල දියන්.. මොකද උබලා දන්න දේවල් අපි දන්නේ නෑ නමුත් අපි හැමෝම දන්නව ඔය හැම ලෙඩක්ම හැදෙන විදිහයි අනංමනං ටිකක්..කරගෙන යමු අදට පගාවක් දෙන්න බෑ කියනවා කලින් දුන්න නිසා...
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    බොස්
    දියවැඩියාව ජාන මගින් ගෙනයන වයස 40-50 (සාමාන්යෙන්) හැදෙනවා නම්, ඊට අඩු වයසේදී ලෙඩේ නැති අය ඒ සදහා පාවිච්චි වීමෙන් ලෙඩේ නොසදී සිටීමේ සම්භාවිතාවක් තිබේ ද ?

    මම දන්නේ නැති නිසයි අහන්නේ. මට මෙහෙම හිතුන. වයසට ගිහාම කොහොමත් හැදෙනවා නම් තරුණ කාලේදී වත හොදට සිනි සහිත අහා ගැනීම.......

    මේක රුධිරයේ මේද, හදවත් රෝග හෝ වෙනත් දෙයකට නෙවි. දියවැඩියාවට විතරයි ඇහුවේ.
     
    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    බොස්
    දියවැඩියාව ජාන මගින් ගෙනයන වයස 40-50 (සාමාන්යෙන්) හැදෙනවා නම්, ඊට අඩු වයසේදී ලෙඩේ නැති අය ඒ සදහා පාවිච්චි වීමෙන් ලෙඩේ නොසදී සිටීමේ සම්භාවිතාවක් තිබේ ද ?

    මම දන්නේ නැති නිසයි අහන්නේ. මට මෙහෙම හිතුන. වයසට ගිහාම කොහොමත් හැදෙනවා නම් තරුණ කාලේදී වත හොදට සිනි සහිත අහා ගැනීම.......

    මේක රුධිරයේ මේද, හදවත් රෝග හෝ වෙනත් දෙයකට නෙවි. දියවැඩියාවට විතරයි ඇහුවේ.

    ehema gattoth itath kalin hadenawa.....eka gene walinui environment ekenui dekenma tamai tiranaya karanne....
     
    Shadow.Walker

    Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    Good Thread....
    11.gif

    ++