පිළිකාවට_බෙහෙත්_මෙන්න

Rasika

Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    මමත් අනෝජ් වෙද මහත්තයව හමුවීමට ගියා... ඔවුන්ගේ ක්‍රමයට ලෙඩ දුක් සුව කිරීමට ‍තරමක කැප කිරීමක් කරන්න ඕන. නමුත් මටනම් හිතෙන්නෙ එ් ක්‍රමය ප්‍රායෝගිකයි කියල. හැබැයි තමුන්ට හිතේ සැකයකින් වෙදකම් කරන්න ගියොත්නම් මේ වෙදකමනම් හරියන එකක් නෑ. ඒ නිසා හොද විශ්වාසයකින් කැපකිරීමකින් යන්න.
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔය කවුරු කොහොම කොච්චර නෑ කිව්වත් පිළිකාව සුව කරන්න බෙහෙත් මේ පරිසරයෙම තියෙනවා. මේ රටේ වැවෙන හැම ගහක් කොළයක්ම ඖෂධ. ඒවයින් ප්‍රයෝජන ගන්න අපි දැනගන්න ඕන. ඒ අතින් මේ රට මහ වාසනාවන්ත රටක් :love::love:
     

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    mage wife asaneepa wela inne. eka nisai mama godak hewwe. danata 3k 4k ehema kiwa. But not sure. mama gihin balannath hithuwa. Eth tikak hoyala balala yana eka hodai.

    machan mama danna malli kenek nam giya .. but ethana medigannawa nam godak kapakirim ehema karanna onalu .. kaama beema ganna eka , veg wena eka , hela wedakama kiyala thama kiyanne ...
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Abe Manda ban. Wifege thaththata Dan nagitagannath na. Weddu godadenek gawata giya hodin iddi. Mata hithaganna ba Mona karannada kiyala.
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,021
    9,627
    113
    එක තැනක නෑ
    මෙතන ගොඩක් අය හිතන්නෙ මේ වෙදමහත්තයත් බොරු කාරයෙක් කියල... මම මේ වෙද මහත්තය ලගට ගිහින් තියෙනව සිය සැරයක් විතර... කවුරු මොනව කිව්වත් උබල පලයල්ල උඹලම ගිහිල්ල වෙනස තේරුම් ගනිල්ල... මේ වෙද මහත්තය බොරුවක් කරන්නෙ නෑ කියන ඒක ගිය අය දන්නව... මම මේ වෙද මහත්තය ගැන දැනට ගොඩක් කාලෙකට කලිනුත් ත්‍ර්ඩ් එකක් දැමම්... උඹල දන්න පිළිකා රෝගින් ඉන්නව නම් මෙතනට යොමු කරන්න ඒක උඹලටත් පිනක්... පිළිකා විතරක් නෙමෙයි ඕනම රෝගයක්... ගොඩක් වෙලාවට මේ වෙදමහත්තය ඇගේ ලෙඩේ තියෙන තැන හරියටම කියනව අපි කියන්නත් කලින්...​


    ai yako mama me thread eka kalin dakke naththe??????
    masa 8kata kalin!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    ehema nam mage raththaran thaththa ada jeewathun athara :(
     
    Last edited: